මැණික් ගැරීමට ගොස් දියේ ගිලී මරුට (ඡායාරූප)

කළු ගගේ අනවසරයෙන් මැණික් ගැරීමට ගිය පුද්ගලයෙකු හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී දියේ ගිළී මිය ගොස් තිබෙනවා.

ඔහු තවත් දෙදෙනෙකු සමග කළු ගගේ මැණික් ගැරීමට ගොස් තිබුණේ මීට දින කිහිපයකට පෙරයි.

මියගිය පුද්ගලයාගේ සිරුර නාවික හමුදා කිමිදුම් කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම මගින් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා.

මියගිය පුද්ගලයා සමඟ අනවසර මැණික් ගැරීමට ගිය අනෙක් දෙදෙනා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Image 2023 02 18 at 15.13.23
WhatsApp Image 2023 02 18 at 15.13.24