උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4168

නිවසට ආ රිලා රංචුවක් නිසා කාන්තාවක් අවසන් ගමන් යයි (විඩියෝ)

සියඹලා ගසක අත්තක් හිස මතට කඩා වැටීමෙන් ගලේවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස අවාසනාවන්ත...

නීතිඥවරුන්ගේ විරෝධතාවක් ගැන පොලිසිය අධිකරණයට කරුණු කියයි

නීතිඥවරු පිරිසක් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට පැවැත්වූ උද්ඝෝෂණය සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර...

නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක්

විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ නෙළුම් පොකුණ රඟහල ආසන්නයේ දැඩි රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා. ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද...

IPL පිටියේ වාඩුව දකුණු අප්‍රිකානු 20-20 ලීගයේ දී පොළියත් එක්කම ගත් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩකයා (වීඩියෝ)

දකුණු අප්‍රිකානු විස්සයි විස්ස ලීග් ක්‍රිකට් තරගාවලිය මේ දිනවල ඉතා උණුසුම් අයුරින් ක්‍රියාත්මක වනවා. මෙම තරගාවලියේ පසුගිය බදාදා (18) පැවති...

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින් පිරිසක් කොළඹ වරාය නගරයේ සංචාරයක

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයින් පිරිසක් පසුගිය 14 වැනි දින විශේෂ සංචාරයක් සඳහා කොළඹ වරාය නගරයට පැමිණ තිබෙනවා. මෙම ව්‍යාපෘතිය...

නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ කහ තොගයක් අත්අඩංගුවට

යාපනය, මණ්ඩතිව් දූපතට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සහ යාපනය ගුරුනගර් ප්‍රදේශයට ඔබ්බෙන් වූ ‍මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුම්...

විරෝධතා පාගමනක් නිසා ලෝටස් පාර වැසේ

කොළඹ කොටුව ලෝටස් වටරවුම අසලින් ගාලු මුවදොර මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා. පොලිසිය මෙලෙස මාර්ගය වසා දමා ඇත්තේ විරෝධතා පාගමනක්...

ඇමරිකාවේ සංචාරය නිමා කළ රන්ජන් රාමනායක දිවයිනට

ප්‍රවීන සිනමා නළු රන්ජන් රාමනායක මහතා සිය ඇමෙරිකානු සංචාරය නිමා කරමින් අද අලුයම දිවයිනට ළඟා වී තිබෙනවා. ඔහු අද අලුයම...

මුජිබර්ගේ මන්ත්‍රී පුටුවට ෆවුසි

සමඟි ජනබල වේගයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් තමන් දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වන...

දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ඇමති, ජනපති සහ මෙරට විදේශ කටයුතු ඇමති හමුවෙයි

නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් අද (20) පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

සතියේ ජනප්‍රියම පුවත්