රට තුළ ඇති හෝටල් සහ ආපනශාලා වලින් 18%ක් ප්‍රමිතියෙන් තොරයි

මෙරට තුළ ඇති හෝටල් සහ ආපනශාලා අතරින් අසතුටුදායක තත්ත්වයක ඇත්තේ 18%ක පමණ ප්‍රමාණයක් බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපත්වරයා අද (19) මේ බව සඳහන් කර සිටියා.

එමෙන්ම ආපනශාලා සහ හෝටල් අතුරින් 27%ක් සාමාන්‍ය මට්ටමක පවතින බවත්, අනෙක් 55% ඉතා හොද තත්ත්වයක පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

මෙලෙස මිනිස් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ ආහාර පාන නිෂ්පාදනය කරනු ලබන 18%ක්ව ඇති හෝටල් සහ ආපනශලා සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය නියාමනය කිරීම් සහ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැනි කටයුතුවල නිරතව සිටින බව ද ඔහු සඳහන් කර සිටියා.

මේ අතර ආපනශාලාවල ස්ථිර සේවකයින් නොමැතිවීම මේ වනවිට ගැටළුවක් වී ඇති බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා සඳහන් කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48