උණුසුම් පුවත් | Hot News - පිටු අංක 4132

හෙරොයින් සමග රෝහල් සේවිකාවක් අත්අඩංගුවට

කොළඹ ජාතික රෝහලේ සෞඛ්‍ය කාර්යය සහායිකාවක ලෙස සේවය කරන කාන්තාවක් හෙරොයින් සමග කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්...

වෙඩි බෙහෙත් සහ සේවා නූලක් රැගෙන උඩ මළුවට ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

වෙඩි බෙහෙත් සහ අඩි එක හමාරක් පමණ දිගැති සේවා නූලක් රැගෙන ශ්‍රී මහ බෝධියේ උඩමළුවට ඇතුළු විමට පැමිණි පුද්ගලයකු...

සුළං විදුලි බලාගාරයක කොටසක් දොඹකරයක් මතට කඩා වැටෙයි

මන්නාරම නානාට්ටාන් ප්‍රදේශයේ ඉදිකරමින් පවතින සුළං විදුලි බලාගාරයක කුලුනක කොටසක්, දොඹකරයක් මතට කඩා වැටීමෙන් එහි රියදුරු සුළු තුවාල ලබා...

ශ්‍රී ලංකාවට ඇතුලු වූ පීඩන අවපාතය ගැන දැනුම්දීමක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද අලුයම් කාලයේදී නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුලු වී ශ්‍රී ලංකාව...

ජනපති මහ නාහිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (02) පෙරවරුවේ මල්වතු, අස්ගිරි මහා නා හිමිවරු බැහැදැක ආශිර්වාද ලබා ගෙන තිබෙනවා. පළමුව මල්වතු මහා...

විදුලිබල මණ්ඩලයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිඥාවක්

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් ගොනු කළ පෙත්සම හෙට දින සලකා බලන තුරු විදුලිය කප්පාදු කිරීමක් නොකරන බව...

සජින් වාස්ට අලුත් තනතුරක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම්වරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතා පත් කර තිබෙනවා. පක්ෂ...

පේරාදෙණියේ සිසුන් 14ට ඇප

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා ඇතුලු සිසුන් 14 දෙනෙකු ඇප මත...

පොදු රාජ්‍ය මණ්ඩල මහ ලේකම් ශ්‍රී ලංකාවට

පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් (Patricia Scotland ) මහත්මිය ශ්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණ තිබෙනවා. අප ගුවන්තොටුපල...

කොම්පඤ්ඤවීදියේ නම වෙනස් වෙයි

"කොම්පඤ්ඤවීදිය" සිංහල දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එකම නමකින් හැඳින්වීමට පියවර ගන්නා ලෙසට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අදාළ අංශ...

සතියේ ජනප්‍රියම පුවත්