අම්බලන්ගොඩ වෙඩි තැබීමක් – අයෙක් මරුට

අද (28) පෙරවරුවේ අම්බලන්ගොඩ පොලිස් වසමේ රොන්නදූව, කුලීගොඩ ප්‍රදේශයේ කිඩෙල් පෙර පාසල ඉදිරිපිට දී පුද්ගලයෙකුට වෙඩි කර තිබෙනවා.
යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට තවත් යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් මෙම වැඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

වෙඩි වැදුණු පුද්ගලයා බලපිටිය මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව සඳහන්.

මෙම වෙඩි තැබීම සදහා T56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවට මූලික විමර්ශන වලදී අනාවරණය වී තිබෙනවා.

මියගිය පුද්ගලයා අම්බලන්ගොඩ, උස්මුදුලාව ප්‍රදේශයේ පදිංචි නාමල් සුදත්සිරි නැමති අයෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර අද (28) උදෑසන පානදුර – පින්වත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථය තුළ දී ම ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14