උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3995

තෙන්නකෝන් පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු කොල්ලුපිටිය පොලිසියේ අත්අඩංගුවට.

වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග

මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයෙන් අනතුරු ඇගවීමක්

මෙරට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය අඛණ්ඩව පැවතියහොත් සෞඛ්‍ය සේවාව තවදුරටත් කඩා වැටෙනු ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය අනතුරු...

ගිනි තැබූ ඇවෙන්රා ගාඩ්න් හෝටල් පරිශ්‍රය තුල තරුණයෙකු මියයයි

මීගමුව ඇවෙන්රා ගාඩ්න් හෝටල් පරිශ්‍රය තුල තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස මෙම හෝටලය පිරිසක් විසින් ගිනි තබා තිබුණා. ...

“අප්පච්චී රට හැර යන්නේ නැහැ” – නාමල් රාජපක්ෂ හඬ අවදි කරයි

තම පියා රට හැර පලා නොයන බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ ප්‍රංශ පුවත් සේවයට (AFP) පවසා තිබෙනවා. “අපි යනවා කියලා...

ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් විශේෂ ඉල්ලීමක්

දේශපාලන බලපෑම් නොසලකා පුරවැසියන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ පළිගැනීමේ ක්‍රියා නවතා, සන්සුන්ව කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉල්ලා සිටිනවා.

දසත ලංකා නිව්ස් අපි වාර්තා කළ වීඩියෝවට නාමල් රාජපක්ෂගෙන් ට්විටර් සටහනක්

ඊයේ මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ ජන බලය පෙන්වීම සඳහා අරලියගහ මැදුරට එක්වූ ජනතාව සමග නාමල් රාජපක්ෂ සෙල්ෆි ඡායාරූප ගනිමින්...

පොලිස් කණ්ඩායම් ගාලුමුවදොර අරගල භූමියේ විමර්ශන අරඹයි (ඡායාරූප)

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහාය පළකිරීම සඳහා පැමිණි පිරිස් ප්‍රචණ්ඩකාරීව හැසිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...

දේශබන්දු තෙන්නකෝන්ට පහරදුන් පිරිස අතර සිටි අයෙක්ට පොලිසියෙන් පහර දෙයි

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (10) පිරිසකගේ ප්‍රහාරයකට ලක් වුණා. මෙම පහරදීම සිදුකළ පිරිස අතර සිටි...

බන්ධනාගාර රැඳවියන් 58ක් අතුරුදන්

වටරැක බන්ධනාගාරයේ රැඳවියන් 58 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා. බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන්...

සතියේ ජනප්‍රියම පුවත්

?