උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3978

පරිගණක අපරාධවලින් ලෝකය කළඹා ලංකාවට පැන්න චීන්නුන්ගේ පැටිකිරිය

චීන ජාතිකයින් 40 කට ආසන්න පිරිසක් මෙරටදී අත්අඩංගුවට ගැනීමත් සමඟ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම සහ ඊ-වාණිජ්‍යය වංචා ඇතුළු සයිබර්...

හිජාබය නොමැති කාන්තාවන් සොයන්න ඉරානය කැමරා සවි කරයි

ඉරාන ඉස්ලාමීය ජනරජය මගින් බලාත්මක කර ඇති නීති රීති උල්ලංඝනය කරනා කාන්තාවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා පොදු ස්ථාන...

මුදල් රාජ්‍ය ඇමති ශෙහාන් සේමසිංහ 2023 Spring Meetings සමුළුවට

2023 Spring Meetings සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සහභාගී වීමට නියමිතව තිබෙනවා. ලෝක බැංකුව හා ජාත්‍යන්තර...

මියගිය සඳමාලිගේ CCTV දර්ශන ගැන ජපානයෙන් ප්‍රතිචාර

ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ...

මැදිරි මග දමා එන්ජිම ගමන යයි

ගාල්ල සිට මරදාන බලා ධාවනය වූ සමුද්‍රදේවි දුම්රියේ එන්ජිම උතුරු කළුතර ප්‍රදේශයේ දී අද උදෑසන මැදිරිවලින් වෙන්වී කිලෝ මීටරයක...

රථ පෙළපාලියේ සෙල්ලම් දැමූ තරුණයන් පිරිසකට අමතක නොවෙන පාඩමක් (වීඩියෝ)

වීරකැටිය ප්‍රදේශයේ රථ පෙළපාලියක් අතර සිදු වූ අනතුරු කිහිපයක් ජංගම දුරකථන කැමරාවක සටහන් වී තිබෙනවා. අනාරක්ෂිත ආකාරයෙන් මාර්ගයේ වාහන ධාවනය...

යතුරුපැදියක් බසයක ගැටී උසස් පෙළ සිසුවෙකුට තුවාල

ගාලුපාරේ වස්කඩුව ප්‍රදේශයේදී ලංගම බසයක් සහ යතුරුපැදියක් ගැටී සිදු වූ අනතුරකින් උසස් පෙළ සිසුවෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. මෙලෙස...

23 හැවිරිදි තරුණියක් ඝාතනය කෙරේ (ඡායාරූප)

ඇරැව්පොල මිල්ලන්ගොඩ ප්‍රදේශයේ නිවසක 23 හැවිරිදි තරුණියක් ඝාතනය කර තිබෙනවා. එම තරුණියගේ සැමියා විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවටයි අනාවරණ...

යුක්රේනය යළිත් විදුලි අපනයනය අරඹයි

මාස හයකට පසු පළමු වරට විදුලිය අපනයනය කිරීමට යුක්රේනයට හැකියාව ලැබී තිබෙනවා. රුසියානු ප්‍රහාරවලින් අනතුරුව යුක්රේනයේ බලශක්ති යටිතල පහසුකම් මාස...

ප්‍රමාද වීම් කිහිපයකට ලක් වූ යානයේ මගීන් යළි ඩුබායි වෙත

ප්‍රමාද වීමකට සහ පසුව කාර්මික දෝශයකට ලක් වූ ශ්‍රී ලන්කන් ගුවන් යානයේ සිටි ගුවන් මගීන් වෙනත් ගුවන් යානයකින් ඩුබායි...

සතියේ ජනප්‍රියම පුවත්