උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3952

අඟුණුකොළපැලැස්සේ මනුෂ්‍ය ඝාතනයක්

අඟුණුකොළපැලැස්ස, දංදෙනිගම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ ගෙළට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ඊයේ (24) රාත්‍රියේ මෙලෙස ඝාතනයට...

දිස්ත්‍රික්ක රැසකට අද දිනයේත් වැසි

බස්නාහිර, සබරගමුව, ඌව, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (25) සවස් කාලයේදී...

කාසියේ වාසිය දසුන්ට කැරකෙයි

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට දසුන් ශානක සමත් වුණා. ඒ, අනුව ඔහු...

කොළඹ අවට ප්‍රදේශ කිහිපයකට අද ජල කප්පාදුවක්

අද (25) දිනයේ කොළඹ අවට ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා. විදුලිබල මණ්ඩලය...

ඡන්දය ගැන මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කරන බව අගමැති කියයි

පළාත් පාලන මැතිවරණය පවැත්වීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මැතිවරණ කොමිසම සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...

විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව ගැන දැනුවත් කිරීමේ අභ්‍යාසයක් (ඡායාරූප)

රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ සහ න්‍යෂ්ටික උපද්‍රව පිළිබඳ දැනුවත් කිරීමේ පුහුණු අභ්‍යාසයක් අද ත්‍රිකුණාමලය, අෂ්රොෆ් ජැටියේදී සාර්ථකව පැවැත් වූ...

ලිංගික සංක්‍රාන්තියට ලක් වූ ක්‍රීඩිකාවන්ට තහනමක්

ලෝක මලල ක්‍රීඩා සම්මේලනය විසින් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ජාත්‍යන්තර ඉසව්වල කාන්තා අංශයෙන් තරග කිරීම තහනම් කර තිබෙනවා. එහි සභාපති සෙබස්තියන්...

IMF ණය ගන්නා හැටි සමන්ත විද්‍යාරත්න කියයි (වීඩියෝ)

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ණය ලබාගන්නේ නම් තමන් ණය ලබාගන්නේ මූල්‍ය අරමුදලට කොන්දේසි පනවා බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු...

දැඩි සුළඟකින් නිවාස 40කට පමණ අලාභ හානි

කුරුණෑගල නාරම්පනාව ප්‍රදේශයේ හමාගිය සුළඟකින් නිවාස 40කට පමණ අලාභ හානි සිදුවී තිබෙනවා. ඊයේ සවස 4ට පමණ මෙම සුළඟ හමාගිය බවයි...

ගෙල වැළලාගෙන මියගිය බවට සැක කෙරෙන සිරුරක් හමුවෙයි

ඇතිලිවැව හිඟුරුආර ප්‍රදේශයේ ගසක එල්ලෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. අද සවස මෙම සිරුරු සොයාගෙන ඇති අතර ගෙළ වැළලා...

සතියේ ජනප්‍රියම පුවත්