උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3725

චන්ද්‍රිකා වැව් ඉස්මත්තේ මියගිය පුද්ගලයෙකුගේ සිරුරු කොටස්

ඇඹිලිපිටිය චන්ද්‍රිකා වැව් ඉස්මත්තේ තිබී මියගිය පුද්ගල සිරුරු කොටස් කිහිපයක් හමුවී තිබෙනවා. කුඹුගොඩආර මානෙල් මාවත ප්‍රදේශයේ වැව් ඉස්මත්තේ තිබී මෙම...

කලහ කළ සාපෙළ අපේක්‍ෂකයින් ගැන වාර්තාවක් කැඳවයි

නිමාවට පත් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග කාලසීමාවේදි විභාග මධ්‍යස්ථානවලට හානි කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව...

කුඩා දරුවාගේ මරණයට ඇල්ලූ සැකකරු රිමාන්ඩ්

මාලඹේ හල්බරාව ප්‍රදේශයේ වැඩබිමකදී කුඩා දරුවෙකු ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර...

ආසියානු සංවර්ධන බැංකු ප්‍රධානියෙක් විපක්ෂ නායක හමුවෙයි

ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සාකච්ඡාවක නිරත වී තිබෙනවා. ඊයේ...

කොරියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීමට අවබෝධතා ගිවිසුමක් (වීඩියෝ)

කොරියානු නැව් ඉදිකිරීම් රැකියා සඳහා ශ්‍රී ලංකික පුහුණු ශ්‍රමිකයින් යොමු කිරීම ඉලක්ක කර ගනිමින් පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා...

බස් රථයක් තුළ සිටි සිසුවෙක් ජීවිතක්ෂයට පත් වූ පාලින්දනුවර මාරක අනතුර

පාලින්දනුවර, කෙලින්කන්ද සිට මතුගම දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් මාකිළිඇල්ල අසලදී අද (10) පෙරවරුවේ අනතුරකට ලක්ව තිබෙනවා. මෙම අනතුරෙන්...

කතරගම ඇසළ පෙරහැරට වතුකරයෙන් සහභාගී වන පළමු කණ්ඩායම පාගමනක් අරඹයි (ඡායාරූප)

කතරගම ඇසළ පෙරහැරට වාර්ෂිකව පා ගමනින් ගොස් සහභාගී වන වතුකරයේ පළමු කණ්ඩායම (10) දින හැටන් ප්‍රදේශයෙන් ගමන් ආරම්භ කර...

ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක්

තෙල්වත්ත මංසන්ධියේ සිට සීනිගම දක්වා ගාලු පාරේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා. හික්කඩුව තෙල්වත්ත, රත්පත් රජමහා...

පාසල් ළමුන්ගෙන් ඉස්මතුවන්නේ පසුගිය දිනවල සමාජයේ තිබූ ප්‍රචණ්ඩත්වයි – විශේෂඥ වෛද්‍ය රූමි රූබන්

පාසල් දරුවන් තුළින් මේ දිනවල ඉස්මතුවන්නේ පසුගිය දිනවල සමාජයේ තිබූ ප්‍රචණ්ඩත්වය බව කරාපිටිය රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්...

තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන වැඩසටහන ඇරඹෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් තරුණ කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන ස්ථාපිත කිරීමේ වැඩ පිළිවෙල අද (10) හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූල්පල්ලම හා කාවන්තිස්සපුර ප්‍රදේශවල...

සතියේ ජනප්‍රියම පුවත්