උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3713

පබිලිස් සිල්වාගේ ග්‍රන්ථයක හිමිකම ගැන ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

"ගල්කිස්ස හෝටලයේ පබිලිස් සිල්වාගේ හෙළ රටාවට ඉවුම් පිහුම්" ග්‍රන්ථයේ කර්තෘත්වය ප්‍රවීණ සූපවේදී පබිලිස් සිල්වා මහතාට හිමි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු...

ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි සැලසුම් ගැන සරසවි ඇදුරන්ගෙන් උපදෙස්

මාධ්‍ය, තාරුණ්‍ය, උරුමය හා නූතන පුරවැසියා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව ඉදිරියේදී අවධානය යොමු කළ යුතු...

ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

2023 වසර සඳහා ඡන්ද හිමියන් ගණන් ගැනීමේ කටයුතු මේ දිනවල සිදුවන අතර එම කටයුතු වෙනුවෙන් ග්‍රාම නිලධාරීවරයා මේ දක්වා...

සැමියා බිරිඳගේ මාරයා වෙයි

වයික්කාල අලුත්තොට ප්‍රදේශයේ බේකරි නිෂ්පාදන ආයතනයක් තුළදී තියුණු ආයුධවලින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා. අද (14) අලුයම මෙලෙස ඝාතනය වී...

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගැටලු රැසක් – තදබදය 250% කින් ඉහළට

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගැටලු රැසක් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. බන්ධනාගාර...

මැතිවරණ නීති වෙනස් වෙයි?

මැතිවරණ නීති සංශෝධනය කරමින් මැතිවරණ (විශේෂ විධි විධාන) පනත් කෙටුම්පතක් සකස් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

රාජ්‍ය ඇමති සනත් නිශාන්තගෙන් අනතුරු ඇඟවීමක් (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) ආණ්ඩුවේ කොටසක් ලෙස රැඳී සිටින්නේ තම පක්ෂ නායකයින්ට ලබා දෙන වැදගත්කම මත පමණක් බව...

සමුලුවක් අමතන්න ශ්‍රී ලංකා ජනපතිට ප්‍රංශ ජනපතිගෙන් ඇරයුමක්

නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුවට සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ලෝක නායකයින්ට ප්‍රංශ ජනාධිපති...

මහර බන්ධනාගාර සිද්ධිය ගැන පෙත්සමක්

මෑතකදී මහර බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ...

තවත් උපාධිධාරී ගුරුවරුන් 5,500ක් නුදුරේදී ම ගුරු සේවයට

තවත් උපාධිධාරී ගුරුවරුන් 5,500ක් නුදුරේදී ම ගුරු සේවයට බඳවාගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. භෞතික සම්පත් සමග...

සතියේ ජනප්‍රියම පුවත්