උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3654

උ.පෙළ සමතුන්ට පෞද්ගලික උපාධි හැදෑරීමට පොළී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය හෙට සිට

උසස් පෙළ විභගය සමතුන්ට පෞද්ගලික විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා පොළී රහිත ණය ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා මේ මස 04...

රුහුණු මහා කතරගම දේවාලයේ අවසන් පෙරහැර අද

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් පෙරහැර අද (03) විථි සංචාරය කිරීමට නියමිතයි. පසුගිය 19 වනදා කතරගම...

දැඳුරු ඔයට සිව්දරු පියෙක් බිලි

දැඳුරු ඔයේ දිය නෑමට ගිය සිව්දරු පියෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව හලාවත පොලීසිය සදහන් කරනවා. මෙම පුද්ගලයා ඊයේ...

බිල නොගෙ වූ ජනප්‍රිය ගායකයා ආපනශාලාවක් තුළ යකා නටයි

ජනප්‍රිය ගායකයෙකු ඇතුළු පිරිසක් පානදුර ප්‍රදේශයේ ආපනශාලාවකින් ආහාර ගැනීමෙන් අනතුරුව ඊට අදාළ බිල නොගවා පිටව යාමට උත්සාහ කිරීමේ දී...

ප්‍රදේශ රැසකට මිලි මීටර් 150 ඉක්ම වූ තද වැසි

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. ඒ අනුව බස්නාහිර,...

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදයි

අධි ඇසළ පුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. ආගමික සහ ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් ඇසළ පුර පසළොස්වක පොහෝ...

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාධාරණ විය යුතුයි – නාමල්

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාධාරණ විය යුතු බව පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. හිනිඳුම ප්‍රදේශයේ පැවති අසන බල මණ්ඩල රැස්වීමකට...

ඖෂධ හිඟයක් ඇති නොවීමට විශේෂ වැඩපිළිවෙලක්

රට තුළ ඖෂධ හිඟයක් ඇති නොවීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල...

පාකිස්ථානය එක්දින ලෝක කුසලානයට යන්න අවසර ඉල්ලයි

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී පැවැත්වෙන එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඉන්දියාවට යාමට නිල අවසරය ඉල්ලා පාකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය...

ආහාරවල මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළඳසැල් සොයා වැටලීම්

ආහාරවල මිල ගණන් ප්‍රදර්ශනය නොකරන වෙළෙඳුන් සොයා වැටලීම් ක්‍රියාත්මක කරන බව වෙළෙඳ අමාත්‍යාංශය සඳහන් කරනවා. නිසි පරිදි ආහාරවල මිල ගණන්...

සතියේ ජනප්‍රියම පුවත්