දැඳුරු ඔයට සිව්දරු පියෙක් බිලි

දැඳුරු ඔයේ දිය නෑමට ගිය සිව්දරු පියෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව හලාවත පොලීසිය සදහන් කරනවා.

මෙම පුද්ගලයා ඊයේ (02) පස්වරුවේ මෙලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස මියගොස් ඇති පුද්ගලයා මාදම්පේ පැරණි නගරයේ පදිංචිකරුවෙකුවන අතර, ඔහු 42 හැවිරිදි වියේ පසුවන්නෙක්.

මීගමුව ප්‍රදේශයේ පදිංචි ඥාතීන් පිරිසක් සමඟ මෙම පුද්ගලයා දැඳුරුඔය ආසන්නයේ විනෝද වී ඇති අතර, පසුව දිය නෑමට ගිය අවස්ථාවේ දී මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

දියේ ගිලී අනතුරට පත්වූ පුද්ගලයා දියෙන් ගොඩගෙන හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළත් ඒ වනවිට ඔහු මියගොස් සිටි බවයි වාර්තා වුණේ.

මෘත ශරීරය සම්බන්ධයෙන් වන පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.21
00:00
Video thumbnail
යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු එතනම එළොව යයි.."මෙතන තමයි වැදිලා තියෙන්නේ.."
00:46
Video thumbnail
අගමැතිනියගේ පේස්බුක් පිටුවට කමෙන්ට් එකක් දාලා කෝටි 04ක් වෙන්කරගත් විදුහල්පති
07:12
Video thumbnail
බුත්තලදී ත්‍රීරෝද රථයක් - යතුරුපැදියක ගැටී සිදුවූ බිහිසුණු අනතුර
00:59
Video thumbnail
රටේ කෑල්ලක්වත් කඩන්න අපි ඉඩ දෙන්නේ නෑ..නැති ප්‍රශ්න ඇති කරලා යුද්දයක් නිර්මාණය කරන්නද හදන්නේ ?
07:01
Video thumbnail
තමන් මෙන්න අන් අයත් විනාශ කරන සයිකෝසියානු රෝගය ගැන ප්‍රබල හෙළිදරව්වක්
02:54
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18