උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3639

තමිම් ඉක්බාල් එක්දින පිටියට සමුදීමේ තීරණය ඉල්ලා අස්කර ගනී

එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ඊයේ නිවේදනය කළ බංග්ලාදේශ එක්දින ක්‍රිකට් නායක තමිම් ඉක්බාල් සිය තීරණය ඉල්ලා අස්කරගෙන තිබෙනවා. ඒ...

පැතුම් නිස්සංකගෙන් ශතකයක්

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග දැන් පැවැත්වෙන තරගයේදී ශතකයක් ලබා ගැනීමට පැතුම් නිස්සංක සමත්වුණා. එය ඔහුගේ 3 වන එක්දින ශතකය...

“විසුම්පාය” සුපිරි හෝටලයක් වෙයි

රාජ්‍ය නායකයන් ගණනාවකගේ නිල නිවාසය ලෙස පරිහරණය කළ “විසුම්පාය” සුපිරි හෝටලයක් (Boutique Hotel) බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා. 1835...

නව ගුවන් හමුදාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්‍ෂ සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න හමුවී...

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු කඩිනමින් විසඳීමට පියවර

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක...

අමරකීර්ති අතුකෝරළ ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවන් ලබන 28 වනදා දක්වා යළි රක්ෂිත...

ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම්

ප්‍රදේශ කිහිපයකට නිකුත් කර ඇති නාය යාමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. ඒ අද පස්වරු 4 සිට හෙට පස්වරු...

ඉදිරි දශකයේ රටට විදේශ විනිමය උපයන ප්‍රමුඛ ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරනවා – ජනපති

ඉදිරි දශකය තුළ රටට විශාල විදේශ විනිමයක් ගෙන එන ක්ෂේත්‍රයක් බවට සංචාරක කර්මාන්තය පත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ...

මධ්‍යම කඳුකරයේ දැඩි මීදුම් තත්ත්වයක්

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින කඩින් කඩ වැසි හේතුවෙන් ඝණ මීදුම් තත්ත්වයක් මතුවී තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ හැටන්...

සතුන් මිලදී ගැනීම ගැන සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට කෝපා කමිටුවෙන් උපදෙස්

2018 වසරේ සිට 2020 දක්වා කාලය තුළ විදේශීය පක්ෂීන් මිලදී ගැනීමේදී ඇතැම් පක්ෂීන් සදහා ඇස්තමේන්තුගත මුදල රුපියල් 50000ක් පමණ...

සතියේ ජනප්‍රියම පුවත්