උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3635

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට එක්වීම සඳහා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ...

නායක හිමිගේ මෝටර් රථයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ රියදුරා අත්අඩංගුවට

මතුගම හොරවල ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේගේ මෝටර් රථයෙන් හෙරොයින් සහ ගංජා ජාවාරම සිදුකළ රියදුරු කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය...

තවත් බදු කිහිපයක් ළඟදීම

රජයේ ආදායම් වර්ධනය කර ගැනීම සඳහා තවත් බදු කිහිපයක් ළඟදීම හඳුන්වාදීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවා. ධන බද්ද,...

ගව ජාවාරමේ නිරත වූ කල්ලියක 3ක් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කරුවකු වන කොස්ගොඩ තාරකගේ සමීපතමයකු බවට හඳුන්වා දෙමින් යුද හමුදා විශේෂ බළකායේ හිටපු සෙබළෙකු මෙහෙය වූ ගවයින් සොරාගැනීමේ කල්ලියක...

අපරාධ රැසකට සම්බන්ධ දෙදෙනෙකු කාන්තාවක් ද සමග අත්අඩංගුවට

අපරාධ රැසකට සම්බන්ධ පොලිසියට අවශ්‍ය කර සිටි වරෙන්තුකරුවන් දෙදෙනෙකු සහ කාන්තාවක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ බෙම්මුල්ල සහ කිරිඳිවැල ප්‍රදේශවලදීයි. ඊයේ...

තබ්ලා වාදකයා ඝාතනය කරයි

මොරටුව සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේදී සිදු වූ පහරදීමක් හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මියගොස් ඇත්තේ වෘත්තියෙන් තබ්ලා වාදනයේ නිරතව සිටි...

පොලිස්පති ධුරය ගැන අවසන් තීරණය අද

මේවන විට පුරප්පාඩු වී පවතින පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර විශේෂ සාකච්ඡාවක් අද...

මිලියනයකට ආසන්න පිරිසක් නෙළුම් කුළුණට

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී කොළඹ නෙළුම් කුළුණ මහජනතාවට විවෘත කළ දින සිට මේ දක්වා මිලියනයකට ආසන්න ජනතාවක් එය නැරඹීමට...

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල...

හඬ පටයක් ඉවත් කරන්න රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ පොලිසියේ සහාය ඉල්ලයි

සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ දුරකථනයෙන් පුද්ගලයකුට තර්ජනය කරන ආකාරය දැක්වෙන හඬ පටය සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීමට අවශ්‍ය...

සතියේ ජනප්‍රියම පුවත්