උණුසුම් පුවත් | Hot News - පිටු අංක 363

දෙදෙනෙකුට දිවි අහිමිකර පලාගිය කාර් රථයේ රියැදුරු අත්අඩංගුවට

කනගරායන්කුලම් පොලිස් වසමේ ඒ 09 මාර්ගයේ කනගරායන්කුලම් ප්‍රදේශයේදී ඊයේ (02) රාත්‍රීයේ පුලියන්කුලම දෙසට ධාවනය වූ කාර් රථයක් එම දිශාවටම...

අළුත්වැඩියා කරමින් සිටි ට්‍රැක්ටර් රථය ඉදිරියට ධාවනය වී තරුණයෙක්ට දිවි අහිමි වෙයි

ට්‍රැක්ටර් රථයක් අළුත්වැඩියා කරමින් සිටියදී එක්වරම එය ඉදිරියට ධාවනය වී වයස් අවුරුදු 20ක තරුණයෙක් එම රථයේ රෝදයකට යටවී ජීවිතක්ෂයට...

සුසාන භූමියක සඟවා තිබූ පාතාලයින්ට අයත් ගිනි අවි දෙකක් සොයාගනී

ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලද ජාත්‍යන්තර රතු නිවේදන නිකුත්කර සිටි මෝදර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 ක් වන සංවිධානාත්මක...

බස්නාහිර පළාතට සහ තවත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100ක තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ දී විටින් විට වැසි හෝ ගිගුරුම්...

වෙසක් දවසේ ථූපාරාමයේ සහ රන්කොත් වෙහෙරේ පිංකැට සොරකම් කරලා

පොළොන්නරුව, ථූපාරාමය සහ රන්කොත් වෙහෙරේ සවිකර තිබූ බැතිමතුන්ගේ ආධාර මුදල්වලින් පිරී පැවති පිංකැට දෙක පසුගිය පොහොය දිනයේ රාත්‍රියේ සොරුන්...

බඹර ප්‍රහාරයකට ලක්ව පුද්ගලයෙක්ට දිවි අහිමි වෙයි

ගලහා පොලිස් බල ප්‍රදේශයේ කිතුල්මුල්ල උඩ කොටසේදී අද (02) උදෑසන බඹර ප්‍රහාරයකට ලක්වීමෙන් පුද්ගලක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තේ වගා භූමියකදී...

දන්සල් පෝලිමේ සිදු වූ අනතුරේ කැබ් රථ හිමිකරුට විදෙස් ගමන් තහනමක්

පසුගිය 31 රාත්‍රියේ මීගොඩ ප්‍රදේශයේ දන්සලක පෝලිමක සිටි පිරිසක් අනතුරට ලක් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ කැබ් රථයේ හිමිකරුට හෝමාගම...

‘ඩුබායි සුද්දා’ ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කෙරේ

ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව, සංචාරක වීසා උපයෝගි කරගනිමින් ශ්‍රි ලාංකිකයින් ඩුබායි හා මොල්ඩෝවා රාජ්‍යයන්හි...

වෙසක් දිනවලදී දකුණේ අරක්කු විකුණූ පුද්ගලයන් 25 දෙනෙක්ට වැඩ වරදී

වෙසක් පොහොය දිනයන්හි අහංගම, හික්කඩුව, හිරිකැටිය හා මිරිස්ස යන ප්‍රදේශවල සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදි නීති විරෝධි ලෙස මත්පැන් ජාවාරමේ...

නුවරඑළිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට මි.මී 100ට වැඩි තද වැසි

හෙට (03) දින සිට ඉදිරි දින කිහිපයේදී, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ, දිවයින හරහා සුළං වේගයේ...

සතියේ ජනප්‍රියම පුවත්