උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3351

හිටපු නියෝජ්‍ය කතානායකගේ නිවස අසලින් අවි ආයුධ හමුවෙයි – පුද්ගලයෙක් අත්අඩංගුවට

හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වන ආනන්ද කුමාරසිරි මහතාගේ නිවස ආසන්නයේ සිදු කළ වැටලීමකදී අවි ආයුධ තොගයක් සොයාගෙන තිබෙනවා. වැල්ලවාය එකේ කණුව...

පාකිස්ථානයට එරෙහි තරගයේ කාසියේ වාසිය ඉන්දියාවට

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය සහ ඉන්දියාව අතර තරගය අද අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දීය...

ඉන්දීය ක්‍රිකට් ලෝලියෙකුගෙන් රත්‍රංවලින් ලෝක කුසලානයක්

අහමදාබාද්හි ස්වර්ණාභරණ වෙළෙන්දෙකු විසින් ක්‍රිකට් ලෝක කුසලානයේ අනුරුවක් රත්‍රං වලින් නිර්මාණය කර තිබෙනවා. ඉතා සියුම් ආකාරයට නිපදවා ඇති මෙම රන්...

නිවසක් තුළ කාන්තා මළ සිරුරක් (වීඩියෝ)

බදුල්ල ඉහළ අලුත්ඇල පාරේ නිවසක් තුල මියගොස් සිටි කාන්තාවකගේ මළ සිරුරක් හමුවී තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 89 හැවිරිදි කාන්තාවක් බවයි...

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවය ඇරඹේ (වීඩියෝ)

තමිල්නාඩුවේ නැගෙනහිර වෙරළේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ කන්කසන්තුරේ අතර මගී යාත්‍රා සේවය අද (14) ආරම්භ වුණා. මෙම මගී...

යාපනය ජනාධිපති මන්දිරය බදු දීමට සැරසෙයි

යහපාලන ආණ්ඩුවට පෙර පැවැති සමයේ (2010-2015) ඉදිකිරීම් ඇරඹූ යාපනය ජනාධිපති මන්දිර පරිශ්‍රය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු...

පලස්තීන-ඊශ්‍රායල් ගැටුමට ඇති එකම විසඳුම ගැන පුටින්ගෙන් ප්‍රකාශයක්

පලස්තීන-ඊශ්‍රායල් ගැටුමට සාකච්ඡාමය විසඳුමක් හැර වෙනත් විකල්ප නොමැති බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා. පොදුරාජ්‍ය මණ්ඩලීය ස්වාධීන රාජ්‍ය (CIS) සමුළුව...

ඉන්දු – පාකිස්ථාන තරගයට විශේෂ ආරක්ෂාවක් – පාකිස්ථාන ක්‍රීඩකයෙකුට ආරක්ෂක නිලධාරීන් 04ක්

2023 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ අද (14) පැවැත්වෙන ඉන්දු පාකිස්ථාන තරගය වෙනුවෙන් ගුජරාට් පොලිසිය විසින් අහමදාබාද්හි ආරක්ෂාව තරකර ඇති...

හමුදා සෙබළෙකුට හා දුවගේ සැමියාට අවුරුදු දහතුනේ දැරියව කෙළෙසන්න මව ඉඩදීලා

වයස අවුරුදු 13ක බාලවයස්කාර දිරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හමුදා සෙබළෙක් සහ දැරියගේ මව පල්ලම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන...

කුරුණෑගල නගරයේ වෙළඳසැලක ගින්නක්

කුරුණෑගල නගරයේ පිහිටි ප්ලාස්ටික් භාණ්ඩ අලෙවිසැලක අද (14) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගින්නෙන් අලෙවිසැල සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි...

සතියේ ජනප්‍රියම පුවත්