උණුසුම් පුවත් | Hot News - පිටු අංක 334

වාර්තාවක් පිහිට වූ මෝදිගේ පාලනය, රුසියාවේ ඇගයීමට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පාලන කාලය තුළ එරටේ මිලියන 250කට අධික ජනතාවක් අන්ත දිළිඳුකමෙන් මුදවා ගැනීමට සමත්වීම රුසියාව විසින්...

ජුනි 15 සිට 20 දක්වා දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

නිරිත දිග මෝසම් සුළං සක්‍රීය වීමත් සමඟ වර්ෂාපතනය ඉහළ යාම හේතුවෙන් ඩෙංගු සහ මදුරුවන්ගෙන් බෝවන අනෙකුත් රෝග පැතිරීම වැළැක්වීමේ...

එල්-නිනෝ සඳහා මුහුණ දීමේ සැලසුම් ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

ඉදිරියේදී ඇති විය හැකි එල්-නිනෝ තත්ත්වය හමුවේ එල්ල විය හැකි බලපෑම සහ ඊට මුහුණ දීම සඳහා ආයතන සතු සැලසුම්...

හෙට තරගය ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ 11 දෙනා නම් කෙරේ

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ හෙටින් (12) ඇරඹෙන විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා...

ජවහර්ලාල් නේරුගේ වාර්තාවක් පසු කළ මෝදි, ඉන්දීය ඉතිහාසය අලුත් කරයි

වත්මන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නූතන ඉන්දීය ඉතිහාසයේ වැඩිම කාලයක් අඛණ්ඩව ධූරය දැරූ ප්‍රජාතන්ත්‍රවාදී අග්‍රාමාත්‍යවරයා ලෙස වාර්තාවක් පිහිටුවා...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අවසන් තීරණයක් තවම නැහැ – අධිකරණ ඇමති

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජය අවසන්...

කැනඩාවේ වයස අවුරුදු 16ට අඩු ළමුන්ට සමාජ මාධ්‍ය තහනම් කෙරේ

කැනේඩියානු රජය විසින් හඳුන්වා දුන් නව ඩිජිටල් ආරක්ෂණ පනතක් මඟින් එරට වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය...

උදේ වසා දැමූ කුවේට් ගුවන් කලාපය යළි විවෘත කෙරේ

ඇමෙරිකාව සහ ඉරානය අතර ගැටුම් උත්සන්න වීමත් සමඟ අද (11) පෙරවරුවේ තාවකාලිකව වසා දැමුණු කුවේට් ගුවන් කලාපය නැවත විවෘත...

ගාල්ලේ පිංකැට හොරෙක් ඩොලර් සහ යුවාන් දහස් ගණනක් සමඟ මාට්ටු

ගාල්ල සහ ඒ අවට ප්‍රදේශවල විහාරස්ථානවල පිංකැට බිඳ මුදල් සොරකම් කිරීමේ සිද්ධීන් රැසකට සම්බන්ධ 40 හැවිරිදි සැකකරුවෙක් ඊයේ (10)...

කන්කසන්තුරය සිට කල්පිටිය දක්වා මුහුදු නොයන ලෙස ධීවරයින්ට දැනුම්දීමක්

කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 60-70 දක්වා...

සතියේ ජනප්‍රියම පුවත්