හෙට සිට අඳ, ගොළු, බිහිරි අයට පොලිසියට පැමිණිලි කරන්න විශේෂ බ්‍රේල් ක්‍රමවේදයක්

මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට පොලිසිය වෙත පැමිණිලි කිරීම සඳහා විශේෂිත බ්‍රේල් ක්‍රමවේදයක් හෙට (04) දිනයේ දී හඳුන්වා දීමට නියමිත බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා.

ඒ අනුව, අඳ, ගොළු, බිහිරි පුද්ගලයින්ට 119 හරහා පැමිණිලි කිරීමේ බ්‍රේල් ක්‍රමවේදයක් මෙලෙස ශ්‍රී ලංකා පොලිස් සේවය තුළින් හඳුන්වා දීමට නියමිත බවයි පොලිස්පතිවරයා සඳහන් කළේ.

පොලිස්පතිවරයා මේ බව සඳහන් කළේ අද (03) අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මරික්කාරයා දැන් මෙහෙම නම් බලය ගත්තම මුන් වගේ පි#සෝ වෙන කොහෙවත් නෑ - අපිලගේ සාදුට යකා නගියි
03:56
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි
00:48
Video thumbnail
යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ
01:45
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු - බැලුවේ නෑ..ඔතලා දුන්න එක මං දාගත්තා
05:59
Video thumbnail
රු.2500ට 25000ක් විදේශිකයින්ගෙන් අරගෙන ගිය ත්‍රීවිල් රියදුරු
01:52
Video thumbnail
ලාල්කාන්ත මල්ලි මහ ගොන් පාට් දාන්නේ..මෝඩ කතා - මේවා හෙ# ගහන අපරාධ..සෙල්ලම් කරන්න හදන්න එපා
06:28
Video thumbnail
පුවක් වල්ල පොලේ ගැහුවා වගේ විපක්ෂය..ඇතුළේ කචල් - කවුරුහරි ලණුවක් දුන්නානේද ?
07:11
Video thumbnail
"යකෝ රටේ මහ ඇතාට වෙ# වැදිලා මුන් මේක අස්සේ"මිනිස්සු වනජීවී දෙපාර්තමේන්තුව වටලයි
07:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
10:41:21
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39