උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3153

පාතාලය මර්ධනය වෙන හැටි ඉදිරියේ දී බලාගන්න පුළුවන් – වැඩබලන පොලිස්පති

පාතාලය මර්ධනය වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙලක් සහ සැලැස්මක් ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසනවා. දැනටමත් එම වැඩපිළිවෙල ආරම්භකර ඇති බව...

ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් නැහැ

මාසිකව සිදුකරන ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මාසයේ දී ලිට්‍රෝ ගෑස් මිලේ සංශෝධනයක් සිදු නොවන එම සමාගම සඳහන් කරනවා.

ඩයනා, සුජිත් සහ රෝහණට පාර්ලිමේන්තුව තහනම් කිරීමේ යෝජනාව සම්මතයි – විපක්ෂය සභාගැබෙන් පිටවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ, සුජිත් සංජය සහ රෝහණ බණ්ඩාර යන අයට පැනවුණු පාර්ලිමේන්තු තහනම පිළිබඳ යෝජනාව සඳහා අද...

වැට් බද්ද 24% දක්වා ඉහළ නංවන කතාව බොරුවක් – ශෙහාන් සේමසිංහ

එළඹෙන වසර තුළ බදු අනුපාත ඉහළ නංවමින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීමේ කිසිදු සූදානමක් නැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය...

හකීම් සාටකයක් පැළඳ පාර්ලිමේන්තු එයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සාටකයක් පැළඳ අද (02) දිනයේ පාර්ලිමේන්තු රැස්වීමට සහභාගී වී සිටි ආකාරය දැකගත...

අවුරුදු දෙකක සිට දියණිය කෙළෙසූ පියා අත්අඩංගුවට

තම දියණියව වසර 02ක පමණ කාලයක සිට ලිංගික අතවර සිදුකළ බව කියන පියෙක් කොබෙයිගනේ පොලීසිය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන...

සෙට්ටිකුලම කඩයක් තුළ සිටි අඹුසැමි යුවළ නැසූ ඝාතකයා අල්ලයි

පසුගිය නොවැම්බර් 30 වනදා වව්නියාව, සෙට්ටිකුලම පොලිස් වසමේ වෙළඳසැලක් තුළ දී අඹුසැමි යුවළක් කපා කොටා ඝාතනය කර රුපියල් 10000ක...

පස්සර නගරයේ වෙළෙඳසැල් දෙකක් ගිනිගෙන අළුවෙයි

ඊයේ (01) රාත්‍රියේ ඇති වූ හදිසි ගින්නකින් පස්සර නගරයේ වෙළෙඳසැල් දෙකක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. කුළු බඩු සහ ලිහිසිතෙල් අලෙවි...

සරසවි ප්‍රවේශයට අදාළ අභියාචනා භාරගැනීම ලබන 30 වනදා දක්වා

2022/2023 අධ්‍යයන වර්ෂයේ සරසවි ප්‍රවේශයට අදාළ අභියාචනා ලබන 30 වනදා දක්වා භාරගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා. මේ...

පෑනක් වගේ ගිනි අවියක් ළඟ තබාගෙන සිටි දෙදෙනෙක් මාට්ටු (ඡායාරූප)

පෑනක හැඩයකින් යුතු විදේශීය නිෂ්පාදිත කුඩා ප්‍රමාණයේ ගිනි අවියක් සනතකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් සහ එම ගිනිඅවියේ හිමිකරු පොලිස් විශේෂ...

සතියේ ජනප්‍රියම පුවත්