සරසවි ප්‍රවේශයට අදාළ අභියාචනා භාරගැනීම ලබන 30 වනදා දක්වා

2022/2023 අධ්‍යයන වර්ෂයේ සරසවි ප්‍රවේශයට අදාළ අභියාචනා ලබන 30 වනදා දක්වා භාරගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

මේ අතර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචිය ඉදිරි සති දෙක තුළ ආරම්භ කරන බවයි එම කොමිෂන් සභාව දැනුම් දෙන්නේ.

ඒ, අනුව ඊට අදාළ උපදෙස් සිසුන් ලබා දී ඇති දුරකථන අංකයට කෙටි පණිවුඩයක් මඟින් ලබාදීමට නියමිතයි.

මේ අතර 2022/2023 අධ්‍යයනය වර්ෂය සඳහා ලබන මාසයේ දී සිසුන් ඇතුළත් කරගන්නා බවයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව මූලික වටයේ දී සිසුන් 42,145 දෙනෙකු ඇතුළත් කරගැනීමට නියමිතයි.

2022 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ කඩඉම් ලකුණු ඊයේ (01) දිනයේ දී නිකුත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත
01:35
Video thumbnail
ශිරන්ති රාජපක්ෂගේ අත අල්ලගෙන සුනිල් කිව්ව දේ
01:48
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල කතාව - විනිශ්චය අතර වෙනසක් වුණොත් විවේචන එන්නේ අපිට
09:13
Video thumbnail
මුළු රටක්ම හඬවා දැයෙන් සමුගත් නන්දා මාලනිය - සමුදෙන්න කලාකරුවන් රැසක් එයි
05:12
Video thumbnail
ජාතියේ යශෝරාවයේ අවසන් සුසුමත් වාතලයට මුසුවූ මොහොත - නන්දා මාලනිය ඔබට සුබ ගමන්..!!
03:35