උණුසුම් පුවත් | Hot News - පිටු අංක 3144

‘මිජවුම්’ ගෙන් ලංකාවට තිබූ බලපෑම ක්‍රමයෙන් පහළට

'මිජවුම්' චණ්ඩ සුළි කුණාටුවේ මෙරටට තිබූ බලපෑම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ...

උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුවට තරංගත් එක්වෙයි

ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් නව ක්‍රිකට් තේරීම් කමිටුවේ අනෙකුත් සාමාජිකයින් ලෙස ජාතික කණ්ඩායම නියෝජනය...

සා.පෙළ සමත් අසමත් සිසුන් දෙපිරිසට ම සුබ පණිවුඩයක්

සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් දෙපිරිසටම මෙරට තුළ වෘත්තීය අධ්‍යාපනය ලබාගැනීමේ හැකියාව පවතින බව තෘතියික අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන...

පෙබරවාරි 19ට කලින් පාසල් සිසුන්ට පෙළපොත්

ලබන වසරේ පෙබරවාරි 19 වනදාට පෙර පාසල් සිසුන්ට පෙළ පොත් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. අයවැය කාරක...

බේරේ සංවර්ධන ව්‍යාපෘතිය හා කොළඹ අලංකරණ සැලැස්මේ ප්‍රගතිය සමාලෝචනයට

බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා මෙම දෙසැම්බර්...

‘මිජවුම්’ චණ්ඩ සුළි කුණාටුව අද පෙරවරුවේ ඉන්දියාවට කඩා වදී – දැනටමත් මරණ 08ක්

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයට සහ තමිල්නාඩුවට මේ වනවිටත් දැඩි බලපෑමක් එල්ල කර ඇති 'මිජවුම්' චණ්ඩ සුළි කුණාටුව අද (05) දිනයේ...

නාරම්මල පොලීසියේ ක්‍රයිම් OICගේ සහ උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ වැඩ තහනම්

නාරම්මල පොලීසියේ සේවය කරමින් සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කටයුතු...

බවුමාගේ කටු ඔටුන්න තාවකාලිකව ඒඩන් මාක්‍රම්ට

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ එක්දින නායක ටෙම්බා බවුමා සහ වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩා මේ මස අගදී ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන...

සහෝදරියට විසි කැත්තකින් පහර දුන් කොස්තාපල් අත්අඩංගුවට

තම සහෝදරියට විසි කැත්තකින් පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙක් පල්ලම පොලීසිය විසින් ඊයේ (04) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන...

ජනපති යළි දිවයිනට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩුබායි හි පැවති " දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට " සහභාගී වීමෙන් අනතුරුව ඊයේ (04) රාත්‍රී යළිත්...

සතියේ ජනප්‍රියම පුවත්