ලබන වසරේ පෙබරවාරි 19 වනදාට පෙර පාසල් සිසුන්ට පෙළ පොත් ලබා දෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
අයවැය කාරක සභා අවස්ථා විවාදයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ විවාදයට අද (05) දිනයේ එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

?