උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2925

CID අත්අඩංගුවට පත් කෙහෙළිය අද අධිකරණයට

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලින් එන්නත සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අද (03) මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට...

විනාඩියකට ඉවසීම නැති වූ පස්දරු පියා දුම්රිය හරස් මගේ දී අවසන් ගමන් යයි (ඡායාරූප)

කිලිනොච්චිය, කනකපුරම් දුම්රිය හරස් මාර්ගයේ දී ඊයේ (02) පස්වරුවේ යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වුණා. කිලිනොච්චිය පොලිසිය පැවසුවේ අනුරාධපුරය...

දීර්ඝ තරග සංචාරයක් සඳහා ශ්‍රී ලංකා පිළ මාර්තුවේ බංගලිදේශයට

එළඹෙන මාර්තු මාසයේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පූර්ණ තරගාවලියක් සඳහා බංග්ලාදේශයේ සංචාරය කිරීමට නියමිත බව වාර්තා වනවා. මෙම තරග...

දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේත් වැසි

නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද (03) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ...

ආරක්ෂක අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්

ආබාධිත තත්ත්වයට පත්වීමෙන් වෛද්‍ය හේතුන් මත ත්‍රිවිධ හමුදාවෙන් විශ්‍රාම ගිය ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගේ වැටුප් සහ දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත...

ශ්‍රී ලංකා යෞවනයින්ට හිස් අතින්ම ගෙදර එන්න වෙයි

දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන වයස 19න් පහළ එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවතට විසිවීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (02) සිදුවුණා. ඒ,...

රුපියල් 10000 මුදලක් අල්ලස් ලෙස ගත්තාට පොලිසියේ දෙදෙනෙක් අත්අඩංගුවට

මාතලේ මහවෙල පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සේවයේ නියුතුව සිටි පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු විසින් රුපියල් 10000 මුදලක් අල්ලස් ලෙස...

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගැන විශේෂ දැනුම්දීමක්

හැත්තෑහය වැනි ‘නිදහස් දින’ රාජ්‍ය උත්සවය හේතුවෙන් ලබන ඉරිදා (4 ) මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අළුයම 5.00 සිට පෙරවරු 9.00...

එළිසබෙත් මහ රැජින භාවිත කළ මෝටර් රථයක් වෙන්දෙසියට

මහා බ්‍රිතාන්‍යයේ හිටපු දෙවන එළිසබෙත් මහරැජින විසින් භාවිත කළ රේන්ජ් රෝවර් වර්ගයේ මෝටර් රථයක් අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ වෙන්දේසියක...

කොළඹ වරායේ මෙහෙයුම් වෙනුවෙන් ඇනවුම් කළ දොඹකර 3ක් වරායට

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් සඳහා ඇනවුම් කළ ගැන්ට්‍රි දොඹකර 12 න් පළමු දොඹකර තුන කොළඹ වරායට රැගෙන එනු...

සතියේ ජනප්‍රියම පුවත්