උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2911

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය ඇරඹෙයි

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය මීට සුළු මොහොතකට පෙර ආරම්භ වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. නව සභා...

පොදුජන එක්සත් පෙරමුණේ මණ්ඩල නායකත්වය හිටපු ජනපතිනියට (වීඩියෝ)

නැවත සන්ධාන ගතවන පොදුජන එක්සත් පෙරමුණේ මණ්ඩල නායකත්වය හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබා දීමට තීරණය කර ඇති...

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතන සිද්ධියේ සැකකරුවෙක් පොලිසියට භාරවෙයි

පසුගිය මස 22 වන දා බෙලිඅත්ත ප්‍රදේශයේ දී පුද්ගලයින් 05 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙකු ඊයේ...

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය අද ඇරඹේ

09 වන පාර්ලිමේන්තුවේ 05 වන සභා වාරය අද (07) පෙරවරුවේ උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතයි. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්. නව සභා...

දිවුරුම් දුන් දිනයේ ම ශෂීන්ද්‍ර ඇමති තනතුරක් අත්හරී

වාරිමාර්ග සහ ජලසම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පසුගිය දා දිවුරුම් දුන් ශෂීන්ද්‍ර රාජපක්ෂ වාරිමාර්ග අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු පසුගිය...

අවසර ලැබුණත් කෙහෙළිය අද පාර්ලිමේන්තු නොයයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අද (07)දින ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සදහා සහභාගී වීමට...

ගෙවුණු පැය 24ට තවත් අපරාධකරුවන් 785ක් යුක්තියට කොටු

ගතවු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 785ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 596ක් සහ අපරාධ...

තොග වශයෙන් බෙදා හැරි නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි

පයාගල, හිරිගල්ගොඩැල්ල, අක්කර 45 ප්‍රදේශයේ නීති විරෝධී අයුරින් වගුරු බිමක පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වැටලීමට කළුතර කොට්ඨාස...

අද උදෑසන මීදුම් සහිත තත්ත්වයක්

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අද (07) දිනයේ පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. උදෑසන කාලයේ...

දොරින් දොර ක්‍රමවේදය යටතේ බෙදාහරින භාණ්ඩ ආනයනය යළි අරඹයි

තාවකාලිකව අත්හිටුවා තිබූ දොරින් දොර ක්‍රමවේදය යටතේ බෙදාහරින භාණ්ඩ ආනයනය යළි අරඹන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. තාවකාලිකව අත්හිටුවා තිබූ...

සතියේ ජනප්‍රියම පුවත්