උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2887

තුන්වන එක්දින තරගයේ කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

ශ්‍රී ලංකාව සහ සංචාරක ඇෆ්ගනිස්ථානය අතර තුන්වන එක්දින තරගයේ කාසිය වාසිය හිමිකර ගැනීමට ඇෆ්ගනිස්ථාන නායකයා සමත් වුණා. ඒ, අනුව ඔහු තීරණය...

රට ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාමට නම් ලොවට ගැළපෙන අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍යයි

රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන්...

ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යූ එස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන...

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තුන්වන එක්දින තරගය අද

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය කණ්ඩායම අතර තුන්වන සහ අවසන් එක්දින තරගය අද පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. මේ...

කතක් කෙලෙසූ කොස්තාපල් වසර හතක් සිර ගෙට යවයි

අවිවාහක කාන්තාවක් දූෂණය කළ පොලිස් කොස්තාපල්වරයෙකුට වසර හතක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කිරීමට නුවරඑළිය මහේස්ත්‍රාත්වරයා අද (14)දින...

පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්, වෑන් සහ ත්‍රිරෝද රථ රියදුරන්ට ස්ටිකරයක් (ඡායාරූප)

හැටන් ප්‍රදේශයේ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ සහ ත්‍රිරෝද රථ රියදුරන්ට එම වාහනවල...

අනුරාධපුර රෝහලේ රෝද පුටු සහ රෝද ඇඳවල්වලට ඉබ්බෝ දාලා

අද (14) දිනයෙත් ක්‍රියාත්මක වැඩ වර්ජනය හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ රෝගීන් ඉතා අසරණ තත්ත්වයට පත්වී සිටී. මෙහි දී ඇවිදීමට බැරි...

රෝහල්වලට යුද්ධ හමුදා සෙබළුන් 1100 තවදුරටත් යොදවයි

රජයේ රෝහල් වල සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ඊයේ (13) දිනයේදී ආරම්භ කරනු ලැබු වැඩ වර්ජනය...

සෞඛ්‍ය වෘත්තීය සමිති අදත් වැඩ වර්ජනයේ

සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් ආරම්භ කළ වැඩ වර්ජනය අද (14) දිනයේත් ක්‍රියාත්මක බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසනවා. වෛද්‍යවරුන්ට ලබාදුන්...

ප්‍ර‍වාහනයට සූදානම් කර තිබූ වියළි කේරල ගංජා තොගයක් වටලයි

වියළි කේරල ගංජා තොගයක් බෝට්ටු මගින් ප්‍ර‍වාහනය කිරීම සඳහා සූදානම් කර තිබිය දී වි‍ශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන...

සතියේ ජනප්‍රියම පුවත්