පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස්, වෑන් සහ ත්‍රිරෝද රථ රියදුරන්ට ස්ටිකරයක් (ඡායාරූප)

හැටන් ප්‍රදේශයේ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ සහ ත්‍රිරෝද රථ රියදුරන්ට එම වාහනවල ඇලවීම සඳහා ස්ටිකරයක් නිකුත් කිරිම අද (14) දින හැටන් පොලිස් ක්‍රිඩාංගණයේදි පැවැත්වුණා.

යුක්තියේ මෙහෙයුමට සමගාමිව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු රථ වාහන අංශයේ නිලධාරින් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

හැටන් පොලිස් බල ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන 21 ක රියදුරන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වි නොමැති බවට එම වාහන වල රියදුරන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වී දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරියගෙන් වාර්තාවක් ලබාගෙන එම වාර්තාව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම වාර්තාව ලබාගත් රියදුරන් පාසල් ළමුන් ප්‍රවාහනය කිරිම සදහා සුදුසු රියදුරෙකු බවට නිර්දේශ කරන ස්ටිකරයක් එම වාහන වල අලවනු ලැබුවා.

8 3
6 2 2
9 2
7 2 3
7 2
7 2
7 2
7 2
5 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමා මන්ත්‍රීවරයෙක්ට දයාසිරි නැගිටලා හොඳ පදෙන්ම දෙසයි - මම ඔය එක එක පක්ෂවලට රිංගුවේ නෑ
04:39
Video thumbnail
22 වැනි ව්‍යවස්ථාව සංශෝධනය වැඩි ඡන්දයෙන් සම්මත වෙයි - පක්ෂව ඡන්ද 158ක්
00:53
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුවේ යකා නටයි - අගමැතිතුමිය පරිස්සමින් ඉන්න..ඉස්සෙල්ලම මේක එන්නේ ඔයාලට
06:43
Video thumbnail
ඔයාලා අධිකරණය හෑවා..හවසට පාර්සලුත් අරගෙන යනවා - මොකක්ද ඔයාලගෙයි අපෙයි වෙනස
03:59
Video thumbnail
ප්‍රසාද් සර් - ලාල්කාන්ත පාර්ලිමේන්තුවේ පැටලෙයි - ලාල්කාන්ත හොරකම් කරා - "මට අම්බුළුවාවෙන් හම්බවුණේ"
14:50
Video thumbnail
IMF එක කියන හැම පදයටම නටන්න ඕනි නෑ - IMF එකඟතාවයකට නොපැමිණීම ගැන හර්ෂ කළ හෙළිදරව්ව
08:36
Video thumbnail
අද රඟ දැක්වෙන්නේ පළිඟු මැණිකේ දෙක - ඇයි මේ විනිසුරුවරුන් රෑ එළිවෙනකල් නඩු අහනවද ?
10:54
Video thumbnail
22 සම්මතයෙන් පසු රටට වෙන දේ දයාසිරි හෙළිකරයි - හෙට ඉදන් කූඩුවේ දාපු විනිසුරුවරු වගේ ඉන්නේ
11:15
Video thumbnail
සරණට, වැරදි පාරෙන් සරණක් ගන්න ගිය සරණගේ බිරිඳ රිමාන්ඩ් - මූණත් අවුල් කරගෙන එන හැටි
01:07
Video thumbnail
සජබ රංජිත් මාධ්‍යවේදීන් එක්ක පැටලෙයි ?ඔයාලට ප්‍රශ්නයක්ද අපි එකතු වෙන එක..ආණ්ඩුවට කඩේ යනවද ?
02:17