ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ යූ එස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ගැන අදහස් හුවමාරු කරගෙන ඇති බව වාර්තා වෙනවා.
මෙහිදී ප්‍රජාතාන්ත්‍රික පාලනය, උපදේශාත්මක නීති ක්රමවේදයක ඇති වැදගත්කම යන කරුණු සම්බන්ධයෙන් ද ඔවුන් අදහස් හුවමාරු කරගෙන ඇත. එහිදී ඇය මෙරට ආර්ථික අභියෝගයන් ජයගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවට පොරොන්දු වූ බවයි පැවසෙයි.
