උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2817

අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගයේ මාරක අනතුරක් (ඡායාරූප)

යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා. අනුරාධපුර - පාදෙණිය ප්‍රධාන මාර්ගයේ...

කෘමිනාශක තොගයක් පන්නන්න හැදූ දෙදෙනෙක් අල්ලයි (ඡායාරූප)

නීතිවිරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කළ කෘමිනාශක තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු කල්පිටියේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික...

අද මධ්‍යම රාත්‍රියේ සිට වෙනස් වන ඉන්ධන මිල ගණන්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් අද(04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබෙනවා. එම ඉන්ධන...

පළමු විස්සයි විස්සෙන් ශ්‍රී ලංකාව අමාරුවෙන් ගොඩයයි

බංග්ලාදේශය සමග පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජයගන්නට ශ්‍රී ලංකාවට අද (04) රාත්‍රියේ හැකියාව ලැබුණා. සත්කාරක බංග්ලාදේශය...

පොලිස්පති පත් කරද්දී කතානායක ඡන්දය ලබාදී නැහැ

ව්‍යවස්ථාදායක සභාව, පොලිස්පතිවරයා පත් කිරීම සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී කතානායකවරයා ඡන්දය ලබා දීමක් සිදු කර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී...

ඉන්ධන පෝලිම් නිසා ජනතාව දැඩි අපහසුතාවට (වීඩියෝ)

ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් මහජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු බව ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති කුමා රාජපක්ෂ මහතා...

විදෙස් කතක් අලුත්ගම හෝටලයක නාන තටාකයේ ගිලී මරුට

අලුත්ගම, මොරගල්ල සංචාරක හෝටලයක නාන තටාකයේ දියනාමින් සිටි ඔස්ට්‍රේලියානු ජාතික සංචාරක කාන්තාවක් අද(4) පස්වරුවේ දියේගිලී බේරුවල රෝහලට ඇතුළත් කිරීමේදී...

බංගලි පන්දු යවන්නන්ට සධීර සහ මෙන්ඩිස්ගෙන් අත දිගහැර ප්‍රහාරයක්

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර විස්සයි විස්ස තරගාවලිය අද (04) සිල්හෙට් හිදී ආරම්භ වුණා. පළමු තරගයේ කාසිය වාසිය හිමිකරගත් බංග්ලාදේශ...

අතරමැදි ශ්‍රේණිවලට ළමුන් ඇතුළත් කරන්න අමාත්‍යාංශයෙන් ලිපි නිකුත් නොකරයි

අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීමට අදාළ ලිපි අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නිකුත් නොකරන බවත් 2024 වර්ෂයේ අතරමැදි පන්ති සඳහා...

ඛනිජ තෙල් සංස්ථාවට එරෙහිව අභියාචනාධිකරණයෙන් වාරණ නියෝගයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් බෙදුම්කරුවන්ගෙන් අයවිය යුතු ගාස්තු මාර්තු මාසය තුල ගෙවන ලෙසත් එසේ නොකළහොත් ඔවුන්ගේ තැන්පත්...

සතියේ ජනප්‍රියම පුවත්