පළමු විස්සයි විස්සෙන් ශ්‍රී ලංකාව අමාරුවෙන් ගොඩයයි

බංග්ලාදේශය සමග පැවති පළමු විස්සයි විස්ස තරගය තියුණු සටනකින් පසු ජයගන්නට ශ්‍රී ලංකාවට අද (04) රාත්‍රියේ හැකියාව ලැබුණා.

සත්කාරක බංග්ලාදේශය පරාජය කරමින් ශ්‍රී ලංකා මෙම තරගය ජය ගත්තේ ලකුණු 03කින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 04ක් දැවී ලකුණු 206ක් රැස් කළා.

ලකුණු 207ක ඉලක්කයක් හඹා ගිය බංග්ලාදේශයට නියමිත පන්දු වාර 20 තුළ කඩුලු 08ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 203ක් පමණයි.

බංග්ලාදේශය ඉනිමේ අවසන් පන්දුවාර ක්‍රියාත්මක කළ දසුන් ශානක එම පන්දුවාරය තුළ කඩුලු දෙකක් බිද දමමින් ලකුණු 08කට සීමා කළා.

93353784 596678450942297 1246358797304201216 n
  1. ගුටිකාලා පුරුදූ එකාට ගහන්නෙත් පූලූවන් සීයේ... ගුටිකාලා පුරුදූ එකාට ගහන්නෙත් පූලූවන් සීයේ...

    ගුටිකාලා පුරුදූ එකාට ගහන්නෙත් පූලූවන් සීයේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17