උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2775

මත්ද්‍රව්‍ය භාවිත කරන බස් රියදුරන් අත්අඩංගුවට

බස්නාහිර පළාත් බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත බැස්ටියන් මාවත සහ ගුණසිංහපුර බස් නැවතුම් පොළවල්වල වේල්ල වීදිය පොලිසිය විසින්...

මෙරට හඳුනා නොගත් ක්ෂය රෝගීන් රැසක්

ලෝක සෞඛ්‍ය සංවි­ධා­නයේ ඇස්ත­මේ­න්තු­ව­ලට අනුව හඳුනා නොගත් ක්ෂය රෝගීන් 4,000ක් 5,000ක් පමණ මෙරට සමා­ජය තුළ සිටින බව ජාතික ක්ෂය...

යුවරාජ් සිං දළඳා සමිඳු වැඳපුදා ගනී

ඉන්දීය හිටපු තුන් ඉරියව් ක්‍රීඩක වූ යුවරාජ් සිං මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබෙනවා. යුවරාජ් සිං ඊයේ...

මන්ත්‍රීවරයෙකුගෙන් තම පුත්‍රයාට සිදු වූ අසාධාරණයට නීතියෙන් පිහිට පතන මව

දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පොහොට්ටුවේ හිටපු ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයකු විසින් තම පුත්‍රයාට පහරදී දින පහක් රෝහල් ගත කර සිටි නමුත්...

දුම්බොන ශ්‍රී ලාංකිකයන් පිළිබඳ නවතම අනාවරණයක්

දුම්වැටි භාවිතය සඳහා දිනකට මෙරට පුද්ගලයන් රුපියල් මිලියන 520ක් (කෝටි 52ක්) වැය කරන බවත්, දුම්පානය හේතුවෙන් එක් දිනකට මෙරට...

අංශභාග රෝගයට ප්‍රතිකාර කිරීමේ නව ඒකක 10ක් 

අංශභාග රෝගයට ප්‍රතිකාර කිරීමේ නව ඒකකය පිහිටුවීම සදහා අවශ්‍ය රෝගී සත්කාර උපකරණ ලබා දීමට ඕස්ට්‍රේලියාවේ හා මෙරට රොටරි සමාජ...

සමගි ජන බලවේගය කියන්නේ සම්බුද්ධ සාසනයේ චිරස්තිථිය වෙනුවෙන් කැපවූ පක්ෂයක්

රටේ නායකයෝ  බුදුදහම අප රටට ලැබූ මිහින්තලා පුදබිමේ පවා විදුලිය විසන්ධි කළ නමුත් ප්‍රායෝගික බෞද්ධයන් ලෙස ඒ ගැටලුවට තාවකාලිකව...

දැඩි උණුසුමෙන් චර්ම රෝග ඇතිවීමේ අවදානමක්

මේ දිනවල පවතින මෙරටට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපා තිබෙනවා. සියලුම දිස්ත්‍රික්ක සඳහා මෙම තත්ත්වය බලපා තිබේ. ඒ හේතුවෙන් අධික උණුසුම්...

සමගි තරුණ බලවේගයේ සමුළුව කුලියාපිටියේ දී ඇරඹෙයි

සමගි ජන බලවේගය සංවිධානය කරන සමගි තරුණ බලවේගයේ සමුළුව අද (16) පස්වරුවේ ආරම්භ වුණා. සමගි තරුණ බලවේගයේ සමුළුව අද පැවැත්වෙන්නේ...

රතු මුහු­දේදී වෙළෙඳ නැව­කට හවුති මිස­යිල­යක්

වෙළෙඳ නෞකා­ව­කට යේම­න­යට ඔබ්බෙන් මුහුදු තීර­යේදී එල්ල වූ හවුති මිස­යිල ප්‍රහා­ර­ය­කින් හානි සිදු වී ඇති බව වාර්තා වේ. එම වෙළෙඳ නෞකාවේ...

සතියේ ජනප්‍රියම පුවත්