උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2577

ගංවතුරට හසු වී තවලම දෙදෙනෙක් අතුරුදන්

තවලම, හබරකඩ දකුණ ප්‍රදේශයේ ගංවතුරට හසු වූ පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බව වාර්තා වනවා. මේ අතර අද (02) අලුයම පුවක්පිටිය,...

පාසල් නිවාඩු ලබාදීමේ බලය පළාත් ලේකම්වරුන්ට හා අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට

පවතින අයහපත් කාලගුණයත් සමඟ හෙට (03) දිනයේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් වන තීරණය ගැනීමේ බලය පළාත් අධ්‍යාපන ලේකම්වරුන් සහ පළාත්...

Update – මහ ගංවතුර තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීමක් (වීඩියෝ)

කළු ගඟේ කුඩා ගඟ ද්‍රෝණියෙහිධාරා ප්‍රදේශවලට අධික වර්ෂාවක් ලැබූ ඇති අතර, තව දුරටත් වැසි ලැබෙමින් පැවතීම හේතුවෙන් මහ ගංවතුර...

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා අයදුම්පත් භාරගැනීම හෙටින් අවසන්

ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා 2024 වර්ෂයට අදාළ අයදුම්පත් භාරගැනීම හෙට (03) සිට අවසන් බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ, අනුව...

මගී ජීවිත අවදානමේ දමා රේල් පාරේ ගිය පුද්ගලික බස් රථය (වීඩියෝ)

මගීන් ප්‍රවාහනය කරන පෞද්ගලික බස් රථයක් අනතුරුදායක ලෙස දුම්රිය මාර්ගයක ධාවනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය...

කැනඩාව පරදා ඇමරිකාවට සුපිරි ජයක්

20-20 ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් සුපිරි ජයක් ලබන්නට ඇමරිකානු කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා. ඒ, මෙම තරගයේ...

පානදුරේ මාරක බස්රථ අනතුරක් – කොන්දොස්තරවරයෙක් ජීවිතක්ෂයට

අද (02) උදෑසන 6.00 පමණ පානදුර ප්‍රධාන බස් නැවතුම ආසන්නයේ දී පෞද්ගලික බස් රථයක් සහ ලංගම බස් රථයක් එකිනෙක...

එකම පවුලේ තුනක් ගංවතුරට බිළි

ගංවතුරට හසු වී පුවක්පිටිය, එළිස්ටන්වත්ත ප්‍රදේශයේ එකම පවුලේ තිදෙනෙක් අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 36ක...

දිස්ත්‍රික්ක රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් !

මේ වනවිට පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. එම නායයෑම් අනතුරු ඇඟවීම් අද...

11 හැවිරිදි අනුෂ්කා සහ 05 හැවිරිදි විදූෂාගේ මළ සිරුරු වතුර වළකින් ගොඩගනී

යාපනය, කයිට්ස්, සින්නමඩම ප්‍රදේශයේ අනාරක්ෂිත වතුර වළක තිබී දැරියන් දෙදෙනෙකුගේ මළ සිරුරු ඊයේ (01) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගෙන ඇත්තේ...

සතියේ ජනප්‍රියම පුවත්