දිස්ත්‍රික්ක රැසකට නායයෑමේ අනතුරු ඇඟවීම් !

මේ වනවිට පවතින අයහපත් කාලගුණයත් සමඟ දිස්ත්‍රික්ක 10ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම නායයෑම් අනතුරු ඇඟවීම් අද (02) අලුයම 04.00 සිට හෙට (03) අලුයම 04.00 දක්වා බල පැවැත්වෙන බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ.

අනතුරු ඇඟවීමේ මට්ටම 03 සඳහා (ඉවත්වන්න)

කොළඹ දිස්ත්‍රික්කය – පාදුක්ක
කළුතර දිස්ත්‍රික්කය – මතුගම, ⁠ඉංගිරිය, පාලින්දනුවර, ⁠බුලත්සිංහල
රත්නපුර දිස්ත්‍රික්කය – කුරුවිට, ඇලපාත, කිරිඇල්ල, අයගම, ඇහැළියගොඩ, කලවාන, රත්නපුර

අනතුරු ඇඟවීමේ මට්ටම 02 සඳහා (අවධානයෙන් සිටින්න)

කොළඹ දිස්ත්‍රික්කය – ⁠සීතාවක
හම්බන්තොට දිස්ත්‍රික්කය – වලස්මුල්ල
කළුතර දිස්ත්‍රික්කය – වලල්ලාවිට, හොරණ
මහනුවර දිස්ත්‍රික්කය – ⁠උඩපළාත
කෑගල්ල දිස්ත්‍රික්කය – දෙහිඹ්විට, දැරණියගල

මාතර දිස්ත්‍රික්කය – මුලටියන, පිටබැද්දර, ⁠කොටපල
නුවරඑළිය දිස්ත්‍රික්කය – අඹගමුව, කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය – ඉඹුල්පේ

අනතුරු ඇඟවීමේ මට්ටම 01 මට්ටම (විමසිලිමත්වන්න)

ගාල්ල දිස්ත්‍රික්කය – තවගම, ⁠නියගම, ඇල්පිටිය, නාගොඩ, නෙළුව
හම්බන්තොට දිස්ත්‍රික්කය – කටුවන
කළුතර දිස්ත්‍රික්කය – දොඩංගොඩ, අගලවත්ත
මහනුවර දිස්ත්‍රික්කය – පස්බාගෙ කෝරළය, ගඟ ඉහළ කෝරළය, උඩුනුවර, ගඟවට කෝරළය, යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය – යටියන්තොට, බුලත්කොහුපිටිය, ⁠රුවන්වැල්ල, ⁠රඹුක්කන, ⁠වරකාපොළ, ගලිගමුව, අරණායක, ⁠මාවනැල්ල, කෑගල්ල
කුරුණෑගල දිස්ත්‍රික්කය – මාවතගම, ⁠රිදීගම
මාතර දිස්ත්‍රික්කය – පස්ගොඩ, ⁠අකුරැස්ස
නුවරඑළිය දිස්ත්‍රික්කය – ⁠නුවරඑළිය
රත්නපුර දිස්ත්‍රික්කය – බලංගොඩ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16