උණුසුම් පුවත් | Hot News - පිටු අංක 253

මාලිමාව දැන් ජනතාව දෛනිකව රවට්ටනවා – විපක්ෂ නායකවරයා කියයි

තමා රටේ ජනතාව වෙනුවෙන් විපක්ෂයේ සිට සේවය කිරීමට විවිධ පාර්ශව දෝෂාරෝපණයට ලක් කරන බවත් අවැසි නම් මුදල් උපයෝගී කරගෙන...

මිනිස් සිරුරට දැනෙන උණුසුම ගැන අවවාදාත්තමක නිවේදනයක්

නැගෙනහිර පළාතේ සහ යාපනය, කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල හෙට (26) දිවා කාලයේදී උණුසුම්...

විශ්මිගේ සහ හර්ෂිතාගේ ශතක ද්විත්වයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ තීරණාත්මක දෙවන තරගයෙන් විශිෂ්ඨ ජයක් අත්කර ගැනීමට...

එල් නිනෝ තත්ත්වය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත වෙයි – ලබන වසරේ බලපෑම දැඩිවෙයි

මේ වන විට එල් නිනෝ තත්ත්වය මෙරට තුළ ස්ථාපිත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් අජිත් විජේමාන්න...

මසුන් අල්ලමින් සිටි ධීවරයෙක් දීයේ ගිලීමෙන් ජීවිතක්ෂයට

රිදීමාලියද්ද, කුරුවිතැන්න, ලෝග්ගල්ලාඔය ජලාශයේ මසුන් අල්ලමින් සිටි ධීවරයෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මසුන් අල්ලමින් සිටියදී ඔරුවෙන් ජලාශයට ඇද වැටී...

නෞකාවකට එල්ල වූ ප්‍රහාරයකින් පසු ඉන්දීය නාවිකයන් 28 දෙනෙක් මුදා ගැනේ

මොසැම්බික් ධජය යටතේ යාත්‍රා කළ නෞකාවකට ඉරාන දේශසීමා ජල තීරය ආසන්නයේදී ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙම ප්‍රහාරයෙන් පසු එම නෞකාවේ...

මත්ද්‍රව්‍යවලින් ඉපැයූ බවට සැක දේපළ තොගයක් ක්‍රියා විරහිත කෙරේ

ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් විසින් මත්ද්‍රව්‍ය ජාවාරම තුලින් උපයා ගන්නා ලද මුදල්වලින් වත්කම් රැස් කරගෙන ඇති බවට ලද පැමිණිල්ලක්...

Update – ඉන්දීය අධ්‍යාපන ඇමතිගේ ඉල්ලා අස්වීමට කැරපොත්තන්ගේ ජනතා පක්ෂයේ දැඩි සතුට

ඉන්දීය මධ්‍යම අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන්ගේ ඉල්ලා අස්වීම ‘ප්‍රජාතන්ත්‍රවාදයට ලැබුණු විශාල ජයග්‍රහණයක්’ බව හිටපු දිල්ලි මහ ඇමති අරවින්ද් කෙජ්රිවාල්...

තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකා කාන්තාවන්ට දැවැන්ත ඉලක්කයක්

සංචාරක පාකිස්ථාන කාන්තා කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර එක්දින තරගාවලියේ දෙවන තරගය අද (25) හම්බන්තොට ජාත්‍යන්තර ක්‍රිකට්...

පෙම්වතියක් නිසා තරුණයෙක් මිතුරාව ඝාතනය කරලා – පෙම්වතාත් රෝහලේ

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි ග්‍රේටර් නොයිඩා ප්‍රදේශයේ දී මිතුරන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිය යෑමෙන් එක් පුද්ගලයක් පිහියකින්...

සතියේ ජනප්‍රියම පුවත්