උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2525

ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන්ගේ අක්‍රමිකතා හේතුවෙන් මිලියන 3416ක පාඩුවක් (ඡායාරූප)

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අක්‍රමිකතා සම්බන්ධයෙන් හේතුවෙන් මේ වනවිට සංස්ථාවට රුපියල් මිලියන 3416ක අලාභයක් සිදු ව ඇති...

පුද්ගලික සමාගමක් නිපද වූ එන්නත් වර්ග 08ක් ගැන අධිකරණයෙන් දුන් නියෝගය

විධිමත් පරීක්ෂණයකට යටත් නොකොට මෙරට පුද්ගලික සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද එන්නත් වර්ග 08 ක් ලියාපදිංචි කිරීමට ජාතික ඖෂධ...

වසර අවසන් වීමට පෙර අනිවාර්යයෙන් ම ජනපතිවරණයක් පැවැත්විය යුතුයි

මෙම වසර අවසන් වීමට පෙර ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. දසත ප්‍රවෘත්ති...

යල කන්නයට වී ගන්න බැංකු හරහා ණය යෝජනා ක්‍රමයක්

2024 යල කන්නය සඳහා වී මිල දී ගැනීම පිණිස සහනදායී පොලී අනුපාතයක් යටතේ බැංකු හරහා ඔඩපණ ණය යෝජනා ක්‍රමයක්...

පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය සංශෝධනය වේ

අධ්‍යාපනයේ නව ප්‍රතිසංස්කරණ ඇති කරලීම සඳහා පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගැනීමේ චක්‍රලේඛය සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි...

පුටින් හැනෝයි නුවරට

රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් නැගෙනහිර ආසියානු සංචාරයේ දෙවන නැවතුම වන වියට්නාමයේ හැනෝයි අගනුවරට පැමිණ තිබෙනවා. කෙසේ වෙතත්, යුක්රේනයේ ආක්‍රමණශීලී යුද්ධය...

පාන්වලටත් බද්දක් වැදෙයි

මේ වසරේ අයවැයෙන් පාන් සඳහා16%ක බද්දක් ඇතුළත් කිරිමට කෙන්යාව යෝජනා කිරිමෙන් කෝපයට පත් කෙන්යානු ජනතාව වීදි බැස උද්ඝෝෂණයක නිරත...

සිරිල් රමෆෝසා හට දෙවන වරටත් ජනපති ධුරය

දකුණු අප්‍රිකාවේ සිරිල් රමෆෝසා ජනාධිපති ලෙස දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දී තිබෙනවා. අප්‍රිකානු ජනරජයට විශ්වාසවන්තව සිටින බවටත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට...

ඉන්දියාව උණුසුම් වෙයි

ඉන්දියාවේ අගනුවර වන දිල්ලියේ උණුසුම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් මෙම සතියේ වාර්තාගත ලෙස මෙගාවොට් 8,647ක් දක්වා...

කලට වෙලාවට නොලැබුණු පොහොර නිසා පාළු වූ වගාව – ගොවීන්ගෙන් මැසිවිලි (වීඩියෝ)

තම වගාවන් සඳහා රජයේ පොහොර සහනාධාර මුදල නිසි කලට නොලැබීම හේතුවෙන් දඹුල්ලේ ගොවීන් පීඩාවට පත්ව සිටිනවා. නිසි කලට පොහොර යෙදවීමට...

සතියේ ජනප්‍රියම පුවත්