කලට වෙලාවට නොලැබුණු පොහොර නිසා පාළු වූ වගාව – ගොවීන්ගෙන් මැසිවිලි (වීඩියෝ)

තම වගාවන් සඳහා රජයේ පොහොර සහනාධාර මුදල නිසි කලට නොලැබීම හේතුවෙන් දඹුල්ලේ ගොවීන් පීඩාවට පත්ව සිටිනවා.

නිසි කලට පොහොර යෙදවීමට නොහැකිවීම හේතුවෙන් ගොවිතැනට නොයෙකුත් ලෙඩ රෝග බෝවීම නිසා තමන් ගැටලු රැසකට මුහුණ දී සිටින බවයි ගොවීන් පවසන්නේ. .

ඇරැව්වල සහ කණ්ඩලම යන ප්‍රදේශවල ගොවි ජනතාවට රජයේ පොහොර සහනාධාර මුදල නිසි කලට නොලැබීම නිසා දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.

නිසි කලට පොහොර යෙදවීමට නොහැකි වීම හේතුවෙන් මේ වන විට ඇරැව්වල මහා යාය ඇතුළු ප්‍රදේශ රැසක කුඹුරු අක්කර ගණනාවක් කහ රෝගය වැළඳී ගොයම බාල වී තිබෙනවා.

යල කන්නය උදාවී ඇතත් තවමත් රජයේ සහන පොහොර මුදල් නොලැබුණු බවටයි ගොවීන් මැසිවිලි නගන්නේ.

මේ පිළිබඳ ව බලධාරීන් දැනුවත් කළ ද තවමත් නිසි විසඳුමක් ගොවීන්ට ලැබී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17