පාන්වලටත් බද්දක් වැදෙයි

මේ වසරේ අයවැයෙන් පාන් සඳහා16%ක බද්දක් ඇතුළත් කිරිමට කෙන්යාව යෝජනා කිරිමෙන් කෝපයට පත් කෙන්යානු ජනතාව වීදි බැස උද්ඝෝෂණයක නිරත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

දහස් ගණනාවක ජනතාව පෙන්වාවේ නයිරෝබි අගනුවරට රැස්ව රජයේ යෝජනාවට එරෙහි ව උද්ඝෝෂණයක නිරත වී ඇති අතර පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර ජනතා පලවා හැරීමට පියවර ගැන ඇතැයි විදෙස් මාධ්‍ය වැඩි
වැඩිදුරටත් වාර්තා කළා.

කලහාකාරී ලෙස හැසිරුන පුද්ගලයින් පිරිසක් අත්අඩංගුවට පත්වී ඇතැයි ද, පසුව උද්ඝෝෂණයට එක් වූ එරට නීතිඥවරුන් ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා නයිරෝබි නුවර පොලිසිය වැටලූ බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරා.

වසර 2022 දී බලයට පත් වූ කෙන්යාවේ ජනාධිපති විලියම් රූටෝ ඇමෙරිකානු ඩොලර් බිලියන 80 ඉක්මවා ඇති විදෙස් ණය බරීන් නිදහස් වීමට විවිධ නීති රෙගුලාසි සහ මතභේදයට තුඩු දුන් බදු රැසක් හඳුන්වා දී තිබෙන බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07
Video thumbnail
අනේ දෙයියනේ..අද ජාතියේ මුරදේවතාවන්ට ග#න ගැ#හිල්ල - සිවුරට අත තියනවනම් සියපාරක් හිතන්න ඕනි
03:09