උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2485

කහඳගම පොහොට්ටුව හැර යයි (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු කොළඹ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය පළ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ,...

ජනපතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය අධිකරණය විසින් අර්ථකථනය කරන තුරු දැනට නියම කර තිබෙන පරිදි ජනාධිපතිවරණය පැවැත්වීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන...

රැකියා ස්ථානවල දී කාන්තාව මුහුණදෙන ගැටලු ගැන කාරක සභා අවධානය (ඡායාරූප)

රැකියා ස්ථාන තුළ කාන්තාව මුහුණදෙන ගැටලු පිළිබඳ ව විදේශ රැකියා හා ශ්‍රමය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු...

2024 LPL පිටියේ පළමු කඩුලු ත්‍රිත්වය ෂඩාබ්ගෙන්

මෙවර එල්.පී.එල්. තරගාවලියේ පළමු කඩුලු ත්‍රිත්වය වාර්තා කරන්නට කලම්බෝ ස්ට්‍රයිකස් කණ්ඩායම නියෝජනය කරන ෂඩාබ් ඛාන්ට හැකියාව ලැබුණා. ඒ, ඊයේ (02)...

2025 වසරේ දී කොළඹ වරාය හරිත වරායක් බවට පත්වෙයි

එළඹෙන වසරේ දී කොළඹ වරාය පර්යන්තය හරිත වරායක් බවට පත් කරන බව වරාය හා නාවික හා ගුවන් සේවා අමාත්‍ය...

හරක් කටාට එරෙහි නඩුවක් කල් යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටිය දී ඉන් පලා යාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින නදුන් චින්තක වික්‍රමරත්න...

බෙරිල් නිසා පුද්ගලයින් 07 දෙනෙකු මරුට

මේ දිනවල (03) වෙනිසියුලාවට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වයෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 07ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එරට...

ඔෂිනි ලෝක චෙස් කුසලානයේ තෙවැනි තැන හිමිකර ගනියි

ජාත්‍යන්තර චෙස් සම්මේලනය (FIDE - U12) මගින් පවත්වන ලද වයස අවුරුදු 8-12ත් තරගාවලියේ සිය මංගල තරගයට එක් වූ ශ්‍රී...

ඩෙවෝන් පුතා 05 බෝට්ටුව තුළ මියගිය ධීවරයින් සිව්දෙනාගේ සිරුරු ගොඩබිමට (වීඩියෝ)

මුහුදේ පාවී ආ බෝතලයක තිබූ දියර වර්ගයක් පානය කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් ධීවරයින් සිව්දෙනාගේ මෘත දේහයන් රැගත් ධීවර යාත්‍රාව...

රේගුව අද වර්ජනයේ – අත යට කෙරෙන ගසා කෑම් ගැනත් අනාවරණයක්

ශ්‍රී ලංකා රේගු අධිකාරිය අද (03) දින වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා. එම අධිකාරියේ සේවකයින්ගේ උසස් වීම් සහ වැටුප් විෂමතා හේතුවෙන්...

සතියේ ජනප්‍රියම පුවත්