උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2366

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට අයර්ලන්තය පරදා සුපිරි ජයක්

අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම...

ඉදිරි දින කිහිපයේ දී ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ සවස් කාලයේ දී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ...

හසීනාගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක්

බංගලිදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා සිය මව්රටින් පළායාමෙන් පසු ප්‍රථම වතාවට ප්‍රකාශයක් සිදුකර තිබෙනවා. එහිදී ඇය සඳහන් කර ඇත්තේ තමාව...

රොෂාන් රණසිංහත් ජනපති සටනට

එළඹෙන ජනධිපතිවරණය වෙනුවෙන් තමන් තරග කරන බව හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (11) පැවති...

ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදෙස් නිරීක්ෂකයින්ට අවසර

එළඹෙන ජනාධිපතිවරණයේ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යුරෝපා සංගමයේ සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය නිරීක්ෂකයින්ට අවසර ලබා දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාවේ...

ඉයන් බෙල් ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එක්වීමේ සූදානමක්

එංගලන්තයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු සහ පුහුණුකරුවෙකු වන ඉයන් බෙල් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සහාය කාර්ය මණ්ඩලය සඳහා එක්වීමට නියමිත...

මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළට

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඒ, අනුව මේ වනවිට...

ජාත්‍යන්තර මිනිස් ජාවාරමකට සම්බන්ධ ශ්‍රී ලාංකිකයෙක්‌ ඉන්දියාවේ දී අල්ලයි

මෙරට ක්‍රියාත්මක වූ ත්‍රස්ත සංවිධානයක් සමඟ සබඳතා පැවැත් වූ ශ්‍රී ලාංකිකයෙකු විසින් මෙහෙයවන ලද ජාත්‍යන්තර මිනිස් ජාවාරමකට සම්බන්ධ ප්‍රධාන...

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

අද (11) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක කාලයක් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව...

ඇමරිකාව, ඔලිම්පික් බාස්කට් බෝල් පිටියේ ජයකෙහෙළි නංවයි

පස්වන වරටත් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ බාස්කට් බෝල් රන් පදක්කම දිනාගන්නට ප්‍රබල ඇමරිකානු කණ්ඩායම ඊයේ සමත් වුණා. ඒ, මෙවර ඔලිම්පික් උළෙලේ...

සතියේ ජනප්‍රියම පුවත්