උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2325

ජර්මනියේ දී තිදෙනෙක් මරා දැමූ ඝාතකයා අල්ලයි

ජර්මනියේ බටහිර සොලින්ගන් නගරයේ පසුගිය සිකුරාදා පිහි ප්‍රහාරයකින් පුද්ගලයින් තිදෙනෙකු ඝාතනය කර තවත් අටදෙනෙකුට තුවාල සිදුකළ බවට කියන ප්‍රධාන...

බිරිඳගේ මරණයෙන් පසු තරුණ සැමියාත් කනේරු ඇට කා මියයයි

මන්නාරම රෝහලේ දී සිදුකළ දරු ප්‍රසූතියෙන් පසුව ඇති වූ ආසාත්මිකතාවයක් හේතුවෙන් කාන්තාවක් පසුගිය ජුලි 28 වනදා මියගොස් තිබෙනවා. මේ අතර...

තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර අවසන් – බෙදාහැරීම හෙට සිට

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර, මැතිවරණ කොමිෂන් සභාව වෙත භාර දී ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. තැපැල් ඡන්ද...

තැපැල් සේවකයින්ගේ නිවාඩු අත්හිටුවයි

මැතිවරණය අවසන් වනතුරු සියලුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අත්හිටුවා තිබෙනවා. ජනාධිපතිවරණයට අදාළ තීරණාත්මක වගකීම් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි තැපැල්...

එජාපයේ විශේෂ පක්ෂ සම්මේලනයක් අද සිරිකොත දී

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සම්මේලනයක් අද (25) පස්වරුවේ පැවැත්වීමට නියමිතයි. පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී මෙම සම්මේලනය පැවැත්වෙන බවයි...

මරදානේ දී දුම්රියක් පීලි පනී (ඡායාරූප)

මරදාන දුම්රිය ස්ථානයේදී දුම්රියක් අද (25) උදෑසන පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඉන්ධන ප්‍රවාහන දුම්රියක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇති බවයි...

මසට හැදූ ඌරා කතකගේ ජීවිතය බිළි අරන්

මස් පිණිස ඇති කළ ඌරෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය, ඩෙල්ෆ් ප්‍රදේශයෙන් වාර්තා වනවා. ඊයේ (24) මෙලෙස අවාසනාවන්ත...

එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පෙරමුණ ගනී

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති පළමු ටෙස්ට් තරගය තවත් එක් දිනක් ඉතිරිව තිබිය දී ජය ගන්නට එංගලන්ත කණ්ඩායම...

අදත් වැසිවාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල අද (25) වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ...

මෝදි සහ සෙලෙන්ස්කි ද්විපාර්ශ්වික සාකච්ඡාවල

මේ වනවිට යුක්‍රේනයේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ යුක්‍රේන ජනපති සෙලෙන්ස්කි අතර ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබෙනවා. මෙහිදී රුසියාව...

සතියේ ජනප්‍රියම පුවත්