මසට හැදූ ඌරා කතකගේ ජීවිතය බිළි අරන්

මස් පිණිස ඇති කළ ඌරෙකු පහරදීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වූ පුවතක් යාපනය, ඩෙල්ෆ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඊයේ (24) මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 80ක කාන්තාවක් බවයි ඩෙල්ෆ් පොලිසිය සඳහන් කළේ.

ඌරා පහරදීමෙන් අනතුරුව තුවාල ලැබූ එම කාන්තාව යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර ලබමින් සිටිය දී ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මෙම කාන්තාව පෙරේදා (23) සවස නිවසේ ගෙමිදුලට වී සිටින අවස්ථාවේ අසල නිවසක මස් පිනිස ඇතිකළ ඌරෙකු පැමිණ පහරදීම සිදුකර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ඉන් අනතුරුව ඇයව වහාම ප්‍රතිකාර සඳහා යාපනය රෝහල වෙත ඇතුළත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23