උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2288

ආරුගම්බේ මුහුදේ දී අනතුරට ලක් වූ විදේශිකයෙකු බේරා ගනියි

ආරුගම්බේ මුහුදු තීරයේ දිය නාමින් සිටි විදේශිකයෙකු දියේ ගිලීමේ දී බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්‍යය බලකාය ආරුගම්බේ කඳවුරේ ජීවිතාරක්ෂක...

රුසියාවට ඔත්තු බැලූ තල්මසා මියගිහින්

රුසියාව විසින් ඔත්තු බැලීම සඳහා පුහුණුකළ බව කියන බෙලූගා වර්ගයේ තල්මසා මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නේටෝ හෙවත්...

අධිකරණයට අපහාස කළ බවට කියන මෛත්‍රීගේ නඩුව සලකා බැලීමට දින නියම වෙයි

'අධිකරණයට අපහාස කළේ' යැයි චෝදනා කරමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම සලකා...

ජනාධිපති අපේක්ෂකයින්ගේ විවාදය 07 වනදා – රනිල් සහ අනුරගෙන් තවමත් ප්‍රතිචාරයක් නැහැ (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් සහභාගීකර ගනිමින් පැවැත්වෙන විවාදය එළඹෙන 07 වනදා පස්වරු 3.00ට ආරම්භ වන බව...

පාකිස්තානය බංග්ලාදේශයට වඩා ලකුණු 66ක් ඉදිරියෙන්

බංග්ලාදේශය සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ සිය දෙවැනි ඉනිම පන්දුවට පහරදෙන පාකිස්තාන කණ්ඩායම මේ වනවිට (02) කඩුලු...

නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02 ) එළිදක්වනු ලැබුවා. 'නාමල් දැක්ම' ප්‍රතිපත්ති...

මාරාන්තික අනතුරක් සිදුකර රියදුරු පලා ගිහින්

ගම්පහ - යක්කල මාර්ගයේ යක්කල ප්‍රදේශයේ ඊයේ (01) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ගම්පහ සිට යක්කල දෙසට ධාවනය...

මේ පාර ඡන්දෙ දෙන්නේ මෙහෙමයි (වීඩියෝ)

මෙවර ජනාධිපතිවරණයේ දී ඡන්දදායකයින් විසින් ඡන්දය ප්‍රකාශ කළ යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ. එල් රත්නායක අද...

ගත වූ මාස අටට ඩෙංගු රෝගීන් 36,642ක් – මරණ 17ක්

මෙම වසරේ ගත වූ මාස 08 තුළ ඩෙංගු රෝගීන් 36,642 දෙනෙක් වාර්තා වී ඇති බව ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ...

සැලුන් එකෙන් ගාපු ද්‍රව්‍යයන් නිසා සාදයකට යන්න ආපු කාන්තාවගේ කොන්ඩේ ගැලවිලා

සාදයකට සහභාගීවීම සඳහා හිස කෙස් සකසා ගැනීමට ගිය කාන්තාවකට හිසේ ගැල්වූ ද්‍රව්‍යයන් ආසාත්මික වීම හේතුවෙන් සිය හිස කෙස් සියල්ල...

සතියේ ජනප්‍රියම පුවත්