නාමල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදකී (වීඩියෝ)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (02 ) එළිදක්වනු ලැබුවා.

‘නාමල් දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙය නම්කර තිබෙනවා.

එම ප්‍රතිපත්ති ප්‍රකාශය සඳහා මෙතැනින් පිවිසෙන්න..