උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2213

උසස් පෙළ විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

අ.පො.ස උසස් පෙළ 2023 විභාගය 2024 ජනවාරි 4 දින ආරම්භ කර ජනවාරි 31 තෙක් පවත්වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග...

2024 අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට පියවර

සියළුම රජයේ සිංහල, දෙමළ සහ මුස්ලිම් මාධ්‍ය පාසල් හා පිරිවෙන් 2024 අධ්‍යාපන කටයුතු අදියර කීපයක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමට කටයුතු...

යාපනයේ සොරකම් රැසක් සිදුකළ පුද්ගලයෙකු කඩුවක් සමඟ අත්අඩංගුවට

යාපනය,පුත්තූර් ප්‍රදේශයේ සිදුවු භාණ්ඩ සොරාගැනීම් රැසක් වෙනුවෙන් සම්බන්ධ පුද්ගලයෙකු කඩුවක්ද සමඟ ඊයේ(13) අත්අඩංගුවට ගත් බව කන්කසන්තුරය පොලිසිය පවසයි. පොලිසිය පැවසූවේ...

පොලිස් නිලධාරින් පැවැත් වූ මත්පැන් සාදය යුධ පිටියක් වෙයි

මත්පැන් සාදයක් අතර තුර පොලිස් නිලධාරියෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කර ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා. පහර කෑමට...

උපකාරක පංති පැමිණි දියණියව පෙම්වතා ත්‍රී රෝද රථයක නන්වාගෙන පලා යයි

උපකරක පංතියකට ගොස් මව සමග නිවෙස් බලා යමින් සිටි 17 හැවිරිදි සිසුවියක ඇගේ පෙම්වතා බව කියන තරුණයකු මවට පහරදී...

මේ රටේ ව්‍යාපාර රැසක් බැංකුවලින් වෙන්දේසි කරලා – අනුර

මේ වසර ඇතුළත මෙරට බැංකු විසින් පරාටේ නීතිය යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් 1183 ක් පවරාගෙන වෙන්දේසි කර...

රුපියල් ලක්ෂ 50 ක් වටිනා ඇමෙරිකානු ඩොලර් තොගයක් සොරා ගත් චීන ජාතිකයා සොයා විමර්ශන 

ඕමාන ගුවන් සේවයට අයත් යානයක ව්‍යාපාරික පංතියේ පැමිණි ලෙබනන ජාතිකයෙකුගේ අත් බෑගයේ තිබූ රුපියල් ලක්ෂ 50 ක් පමණ වටිනා...

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි සහිත කාලගුණ තත්ත්වයේ තාවකාලික වර්ධනය වීමක් අද (14) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වේ. නැගෙනහිර සහ...

උඩවලව වේල්ල මතින් ඇති මාර්ගය වැසේ

අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු කිහිපයක් හේතුවෙන් උඩවලව ජලාශයේ වේල්ල හරහා තණමල්විල දක්වා දිවෙන මාර්ගය වසා තැබෙන බව මහවැලි අධිකාරිය පවසනවා. ලබන...

ඩ්‍රෝන යානාවකින් අග්බෝ හස්ථීයා වීඩියෝ කළ පිරිසක් අත්අඩංගුවට

ඩ්‍රෝන යානාවක් යොදා ගනිමින් අග්බෝ හස්ථීයාගේ සමීප දසුන් ලබා ගනිමින් සිටි පිරිසක් ඩ්‍රෝන යානාවක් ද සමග සැකපිට පොලිස් අත්අඩංගුවට...

සතියේ ජනප්‍රියම පුවත්

?