උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2191

“නියමයි මල්ලි”, කෝලි සිංහලෙන් ෂකීබ්ට අමතයි (වීඩියෝ)

ඉන්දියාව සහ බංග්ලාදේශය අතර චෙන්නායි හි පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය අතර තුර විරාත් කෝලි සහ ෂකීබ් අල් හසන් අතර...

දමිළ දේශපාලන නායකයින් ඡන්දය ප්‍රකාශ කරයි

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් අද (21) සිය ජන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු සිය ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ, කොත්මලේ වැවන්ටන් දමිළ විද්‍යාලයේ...

ඡන්දය ප්‍රකාශ කිරීම සාර්ථකව – මේ වනවිට වැඩිම ප්‍රතිශතය කළුතරින්

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීම අද (21) පෙරවරු 7.00ට දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,421ක දී ආරම්භ වුණා. අද පෙරවරු 10.00...

අගමැති දිනේෂ් ඡන්දය සලකුණු කිරීමට එයි (වීඩියෝ)

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන තම ඡන්දය භාවිත කිරීමට අද (21) පෙරවරු 10ට පමණ පැමිණියා. ඒ පොල්හේන්ගොඩ මධ්‍ය මහා විද්‍යාලයටයි. මේ වනවිට දිවයිනේ...

ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් නිරීක්ෂණ රාජකාරීවල

මෙවර ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ කටයුතු නිරීක්ෂණ සඳහා පැමිණි ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයින් අද (21) පෙරවරුවේ සිට නිරීක්ෂණ කටයුතු ආරම්භ කර...

මැති ඇමතිවරුන් උදෑසනම ඡන්ද පොළට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහා ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක අනුරාධපුර ජනාධිපති විද්‍යාලයේ පිහිටි ඡන්ද මධ්‍යස්ථානයේදී අද (21) උදෑසන...

බංගලීන්ට ඉන්දියාව හමුවේ දැඩි පීඩනයක් – පළමු ඉනිම 149කට සීමා වෙයි

2023 -2025 ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියට සමගාමීව පැවැත්වෙන ඉන්දියාවට එරෙහිව පැවැත්වෙන බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ සිය පළමු ඉනිම ලකුණු 149කට...

ටිල්වින් සිල්වා ඡන්දය ප්‍රකාශ කරයි

ජාතික ජන බලවේගයේ විධායක සභික ටිල්වින් සිල්වා 2024 ජනාධිපතිවරණය වෙනුවෙන් සිය ඡන්දය අද (21) ප්‍රකාශ කළා. බේරුවල පිහිටි ස්වර්ණ බිම්බාරාම...

මැතිවරණ කොමසාරිස්ගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ඡන්ද මධ්‍යස්ථාන වෙත පැමිණ සිය ඡන්දය භාවිත කරන අයුරු දැක්වෙන ඡායාරූප හෝ වීඩියෝ...

දසත ඩිජිටල් පුවත් අවකාශයේ ‘Who Is The Next President’ වෙතින් උණුසුම් ඡන්ද ප්‍රතිඵල ලද සැණින් ඔබට (වීඩියෝ)

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 09 වැනි විධායක ජනාධිපතිවරණය අද (21) උදෑසන 07 සිට ආරම්භ කෙරුණු අතර; ඒ පිළිබඳ...

සතියේ ජනප්‍රියම පුවත්