උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2134

වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දීමනාව තවත් ඉහළට

වෛද්‍යවරුන්ට ගෙවන DAT දීමනාව ඉහළ දැමීම සඳහා ජනපති සිදුකළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. මෙතෙක් වෛද්‍යවරුන් සඳහා ගෙවනු ලැබූ DAT...

බදු ගෙවීම් පැහැර හැර ඇති පිරිස බදු දැලට ගෙන ඒමට අවශ්‍යයි

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියද බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක්...

අද දිවයිනේ ප්‍රදේශ රැසකට ප.ව. 1.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපයේදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන අතර දිවයිනේ දකුණු අර්ධයේ...

ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු 2කින් ජය ගනි

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව අද පැවති දෙවන එක්දින තරගය කඩුලු 2කින් ජයගැනීමට ශ්‍රී ලංකාව සමත්විය. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ප්‍රථමයෙන් පන්දුවට...

රජයේ සේවකයින්ට සුබ ආරංචියක්

රජයේ සේවකයින් සඳහා ගෙවීමට නියමිත ජීවන වියදම් දීමනාවෙන් රුපියල් 5,000ක් ජනවාරි මස සිට ගෙවීමට ජනපති කළ යෝජනාවට කැබිනට් අනුමැතිය...

ශ්‍රී ලංකා ඉනිමට වර්ෂාවෙන් බාධා

සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දැන් පැවැත්වෙන තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවී තිබේ. ඒ හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරන...

විදුලි සැර වැදීමකින් දළ ඇතෙකු ජීවිතක්ෂයට

හොරොව්පතාන වනජීවී කලාපයට අයත් සිංහල වලහා විද්දවැව ප්‍රදේශයේ දී විදුලි සැර වැදීමකින් දළ ඇතෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ...

සිම්බාබ්වේ ඉනිම ලකුණු 208කට සීමාවෙයි

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනූ කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව...

පාසල් සිසුන්ට ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් අලුත්ම ආරංචියක් 

ලබන මාසයේ සිට පාසල් නිවාඩු කාලයට ද වලංගු වන පරිදි පාසල් සිසුන්ට ලංකා ගමනාගමන මණ්ඩලය මඟින් වාර ප්‍රවේශ පත්‍ර...

ෂෙයික් හසීනා මහත්මියට ජනපතිගෙන් සුබපැතුම්

පසුගියදා පැවැත්වූ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගනිමින් නැවතත් බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ධූරයට තේරී පත් වු ෂෙයික් හසීනා මහත්මිය වෙත...

සතියේ ජනප්‍රියම පුවත්

?