උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2022

විදුලිසැර වැදී හත් හැවිරිදි දරුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට

විල්ගමුව පොලිස් වසමේ පේරකනත්ත ප්‍රදේශයේ දී විදුලිසැර වැදීමෙන් කුඩා දරුවෙක් ඊයේ (27) උදෑසන ජීවිතක්ෂය පත්ව තිබෙනවා. මෙලෙස අවාසනාවන්ත ලෙස ජිවිතක්ෂයට...

යාල් දේවිය කලකට පසු අද උතුරට

කොළඹ කොටුවේ සිට කන්කසන්තුරය දක්වා වූ උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (28) යළි ආරම්භ කෙරුණා. ඒ, අනුව එම මාර්ගයේ...

පාස්කු ප්‍රහාරයේ දෙවන වාර්තාව ගම්මන්පිළ අද එළියට දමයි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබදව හෙළිකරන දෙවන වාර්තාව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (28) ප්‍රසිද්ධියට...

නැගීඑන කණ්ඩායම් ආසියානු ශූරයින් වූ ඇෆ්ගනිස්ථානය ජයග්‍රහණයේ සතුට සැමරූ හැටි (ඡායාරූප)

ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 07කින් පරාජය කළ ඇෆ්ගනිස්ථාන A කණ්ඩායම 2024 ආසියානු නැගීඑන කණ්ඩායම් 20-20 තරගාවලියේ ශූරතාව දිනා...

පළාත් කිහිපයකට අදත් වැස්ස

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත...

දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කළ යුතු බව ජනපති කියයි (වීඩියෝ)

ඇතැමුන් ව්‍යාපාරයක් කරගෙන සිටින දේශපාලනය මහජන සේවයක් බවට පරිවර්තනය කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජාතික ජනබලවේග ආණ්ඩුව...

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළට

එළඹෙන පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව වාර්තා වූ මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා. ඒ, අනුව මැතිවරණ කොමිෂන් සභාව සඳහන්...

අවසන් තරගයේ දී ඇෆ්ගන් පන්දු යවන්නන් ශ්‍රී ලංකා පිතිකරුවන් අසරණ කරයි

නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන 20-20 අවසන් මහා තරගයේ කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A කණ්ඩායම...

හිස්බුල්ලා ඉලක්ක 120කට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර – අණදෙන නිලධාරීන් තිදෙනෙක් මරුට

ඊශ්‍රායලය විසින් ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කර දිනකට පසු ලෙබනනයේ ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඒ,...

ආගමික ස්ථානවල සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක්

දිවයින පුරා පිහිටි ආගමික ස්ථානවලට කිලෝවොට් 5ක ධාරිතාවකින් යුත් සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතියක් බලශක්ති අමාත්‍යාංශය විසින් ආරම්භ කර තිබෙනවා. ඉන්දියාවෙන්...

සතියේ ජනප්‍රියම පුවත්