උණුසුම් පුවත් | Hot News - පිටු අංක 2015

පයිලට්ගේ ගමන් බෑගයත් රැගෙන ගුවන්තොටුපොළෙන් පැන්න කත ගෙදරටම ගිහින් අල්ලයි

ගුවන් නියමුවරයෙකුගේ ගමන් බෑගය සොරාගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් පලා ගිය කාන්තාවක් ගුවන් තොටුපොළ පොලිසිය විසින් අද (29) පස්වරුවේ අත්අඩංගුවට ගෙන...

ජනපති BRICS නොගියේ; ආරුගම්බේ ඇති වෙන හදිසි ආරක්ෂක තත්ත්වය දැනගත් නිසයි – විජිතගෙන් ප්‍රකාශයක් (වීඩියෝ)

ආරුගම්බේ සිද්ධිය පාදක කරගනිමින්; පසුගිය දිනෙක රට තුළ හදිසි ආරක්ෂක තත්ත්වයක් ඇති වූ බවත්; ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

බැංකු පද්ධතිය හා ව්‍යවසායකයා යන දෙදෙනාම රැකෙන පරිදි තීන්දු ගන්නවා – ජනපති (ඡායාරූප)

රටේ ආර්ථිකය ගොඩනැඟීම සඳහා බැංකු පද්ධතිය සහ ව්‍යවසායකයා යන දෙපාර්ශ්වයම ආරක්ෂා වන පරිදි තීන්දු තීරණ ගන්නා බව ජනාධිපති අනුර...

කොළඹින් දකුණට ගිය දුම්රියක මැදිරියකින් හමු වූ උණ්ඩ 57(වීඩියෝ)

මරදාන සිට බෙලිඅත්ත බලා ධාවනය වූ දුම්රියක තුන්වන පන්තියේ මැදිරියක ආසනයක් යට තිබී බෑගයක දමා තිබූ ටී56 උණ්ඩ 57ක්...

හිටපු රාජ්‍ය ඇමති කාදර්ට අපහාස කළ ව්‍යාපාරිකයෙකුට අධිකරණයෙන් නියෝගයක්

හිටපු ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් මහතාට අපහාසයක් වන ආකාරයේ අසත්‍ය හා ද්වේශසහගත ප්‍රකාශ වට්ස්ඇප්, ෆේස්බුක් ඇතුළු...

රජයෙන් තීන්දුවක් නොලැබුණහොත්; හෙට ඉඳන් දුම්රිය වර්ජනයක්(වීඩියෝ)

දුම්රිය දෙපාර්තමේන්තුවේ ගැටලු සම්බන්ධ ව ප්‍රවාහන අමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා අවධානය යොමු නොකළහොත්; හෙට (30) දිනයේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩවර්ජනයකට...

මුජිබර්ගේ ගෝලයින් සිව්දෙනෙක් සිදුකරන පාර්කින් ටිකට් වංචාවක් ගැන අනාවරණයක්

සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන්ගේ ගෝලයන් සිව්දෙනෙකු විසින් සිදුකරන පාර්කින් ටිකට් වංචාවක් පිළිබඳව; ස්වයං රැකියා වෙළඳ සංගමයේ...

දෙවැනි ටෙස්ට් තරගයේ දී මුල් පෙළ පිතිකරුවන්ගෙන් ද්විත්ව ශතකයක සබඳතාවක්

සංචාරක දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ අවසන් භාගය වන විට දකුණු...

අම්බුළුවාවේ කේබල් කාර් ව්‍යාපෘතියට එරෙහි වාරණය දිගු කෙරේ

අම්බුළුවාව ප්‍රදේශයේ ඉදිකෙරෙන මෙරට ප්‍රථම කේබල් කාර් ව්‍යාපෘතියේ කටයුතු සඳහා කිසිදු බාධා කිරීමක් හෝ මැදිහත්වීමක් සිදු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය...

ආරුගම්බේ සිද්ධියට අත්අඩංගුවට ගත් සිව්දෙනාම දින 90ක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට පියවර

ආරුගම්බේ සංචාරක පුරවරයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනෙකු දින...

සතියේ ජනප්‍රියම පුවත්