උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1943

මෝටර් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී අයෙකු මරුට

පොළොන්නරුව - මහියංගණය ප්‍රධාන මාර්ගයේ බදනාගල ප්‍රදේශයේ සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා. දසත ප්‍රාදේශීය වාර්තාකරු...

ඉන්කාවරුන්ගේ මතකය අලුත් කළ නව Chancay වරාය

චීනය සහ පේරු රාජ්‍යය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ ඒකාබද්ධව ගොඩනැගීම සංකේතවත් කරමින් ඉදි කෙරුණු Chancay වරාය ව්‍යාපෘතිය විවෘත...

බඩෝවිට අසංකගේ ගෝලයෙකු මාට්ටු වෙයි

සංවිධානාත්මක අපරාධ හා මහා පරිමාණ මත්ද්‍ර‍ව්‍ය ජාවාරම්කරුවෙකු වන බඩෝවිට අසංකගේ ගෝලයකු හෙරොයින් සමග පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට...

මුහුදෙන් ආ තීරුබදු නොගෙවූ දුම්වැටි තොගය

තීරුබදු රහිතව නීති විරෝධී ලෙසින් මුහුදු මාර්ගයෙන් මෙරටට ගෙන්වන ලද B&H වර්ගයේ දුම්වැටි තොගයක් අලෙවිය සඳහා සන්තකයේ තබාගෙන සිටි...

ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු එන ප්‍රබලයෝ – ලක්ෂ 53ක් ඡන්දය දාලත් නැහැ!

මෙවර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ජාතික ලැයිස්තුව යටතේ පාර්ලිමේන්තුවට පිවිසෙන මන්ත්‍රීවරුන් කවුරුන් දැයි ප්‍රකාශයට පත් කර තිබෙනවා. පක්ෂ මහලේකම් නීතිඥ...

”ගරු සරු රටක් වෙනුවෙන් කැපවෙමු” තේමාව යටතේ සජිත්ගෙන් ජනපතිට සුබ පැතුම් (නිවේදනය)

ජාතික ජන බලවේගය දිනූ ඉතිහාසගත විජයග්‍රහණය වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් උණුසුම් සුබ පැතුම් පිරිනමා තිබෙනවා. නිවේදනයක් නිකුත්...

වේලාසනින් එක්දින තරගාවලි ජයකට සැරසෙන ශ්‍රී ලංකාව අද පස්වරුවේ පිටියට

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සංචාරක නවසීලන්තයට එරෙහිව දෙවැනි එක්දින තරගය අද (17) පස්වරුවේ පැවැත්වෙනවා. සත්කාරක ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන...

ඡන්දෙ දාන්න ගමට ගිය උදවියට යළි නගරයට එන්න විශේෂ වැඩපිළිවෙළක් (නිවේදනය)

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සහ දීර්ඝ සති අන්ත නිවාඩු අවසන් වී යළි නගර කරා පැමිණෙන ජනතාවගේ ගමනාගමන පහසුකම් සැපයීම...

ගුරුවරියන් දෙදෙනකුගේ පහරකෑමට ලක් වූ සිසුවිය මෙලොවින් සමු ගනියි

මීට මාස තුනකට පමණ පෙර වෙන්නප්පුව ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් දෙදෙනකු විසින් එල්ල කරන ලද දරුණු පහරදීම් හේතුවෙන් බරපතළ තුවාල...

කැන්ගරුවන් පාකිස්තානයට එරෙහිව මව්බිමේ දී T20 ඉතිහාසය අලුත් කරගනියි

තරග තුනකින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ වේලාසනින් ම තරගාවලි ජයක් සිය මව්බිමේ දී දිනාගන්නට සත්කාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම අද...

සතියේ ජනප්‍රියම පුවත්