Chang’e-6 චන්ද්‍ර සාම්පල විශ්ලේෂණයෙන් සඳේ පිටුපස ඇති පැරණි චුම්භක ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු ලබාගැනේ

චීන විද්‍යාඥයින් Chang’e-6 චන්ද්‍ර සාම්පල විශ්ලේෂණය කොට පළමු වරට චන්ද්‍රයාගේ පිටුපස ඇති පැරණි චුම්භක ක්ෂේත්‍ර පිළිබඳ තොරතුරු ලබාගෙන ඇති බව චීන විද්‍යා ඇකඩමිය සඳහන් කරනවා.

එමගින් මධ්‍ය චන්ද්‍ර චුම්භක ක්ෂේත්‍රයේ පරිණාමය පිළිබඳ සම්පූර්ණ දත්ත ලබාගත හැකි ඇති අතර, එහි පරිණාමය අධ්‍යයනය කිරීමට සහ ” චන්ද්‍ර චුම්භක ක්ෂේත්‍ර උත්පාදක යන්ත්‍රය” ගවේෂණය සඳහා වැදගත් පදනමක් සපයනවා.

මෙම ප්‍රතිඵලය බෙයිජිං වේලාවෙන් 20 වනදා ජාත්‍යන්තර ශාස්ත්‍රීය සඟරාව වන “නේචර්” හි අන්තර්ජාලය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම වසරේ ජුනි මාසයේදී, චීනය සිය Chang’e-6 මෙහෙයුම ප්‍රථම වරට චන්ද්‍රයාගේ පිටුපස කොටසේ සාම්පල ලබාගැනීම සම්පූර්ණ කළ අතර, වටිනා සාම්පල ග්‍රෑම් 1,935.3ක් ආපසු ගෙන එනු ලැබුවා.

එම සාම්පල ලබාගත් ස්ථානය චන්ද්‍රයාගේ පිටුපසේ එයිට්කන් දකුණු ධ්‍රැවය ද්‍රෝණියේ ඇපලෝ ආවාටයේ පිහිටා තිබෙනවා.

එය චන්ද්‍රයාගේ පිටුපස පර්යේෂණ සිදුකිරීමට දුර්ලභ අවස්ථාවක් හිමි කර තිබීම වඩා වැදගත් වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53