උණුසුම් පුවත් | Hot News - පිටු අංක 1889

නුවන් තුෂාරගෙන් කඩුලු ත්‍රිත්වයක්

නුවන් තුෂාර කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීමට අද සමත් වුණා. ඒ බංග්ලාදේශය සමග පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස තරගයේ දීයි. නජිමුල් සැන්ටෝ, තව්හිඩ්...

අභිරහස් ලෙස වතුරවලකට වැටී වැඩිහිටි නිවාසයක කාන්තාවක් මියයයි

අභිරහස් ලෙස වතුර වලකට වැටී වැඩිහිටි නිවාසයකදී කාන්තාවක් මියගොස් ඇතැයි තෙබූවන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ දළුඅත්ත, පයාගල 27 මධුෂ්කා...

තීරණාත්මක තරගයේදී ශ්‍රී ලංකාවෙන් බංගලියන්ට ලැබුණු ඉලක්කය

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තීරණාත්මක තුනවන විස්සයි විස්ස තරගය අද (09) ආරම්භ වුණා. මෙම තරගයේ කාසිය වාසිය දිනූ බංග්ලාදේශය නායකයා...

පැහැරගත් තරුණියකගේ මළසිරුර තේ ඉඩමකින් හමුවෙයි

ඇල්පිටිය පොලිස් වසමේ තලාව පාර, නානායක්කාර මාවත ප්‍රදේශයේ පිහිටි තේ ඉඩමකදී තිබී තරුණියකගේ මළසිරුරක් සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් සිටියදී...

උත්සව සමය වෙනුවෙන් මෙරටට බිත්තර මිලියන 40ක් 

මෙවර උත්සවය සමය වෙනුවෙන් බිත්තර මිලියන 40ක් මෙරටට ආනයනය කිරීමට නියමිතයි. ආනයනය කිරීමෙන් පසුව කිසිදු හිඟයකින් තොරව බිත්තරයක් රුපියල් 43...

මහ බැංකුවේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4 ඉක්මවයි

2024 පෙබරවාරි මාසය තුළ දී මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 4,517 ක් දක්වා වර්ධනය වී...

ගෝඨාගේ ‘කුමන්ත්‍රණය’ චිත්‍රපටය ළඟදීම – සංගීත නිර්මාණය ඉරාජ්ගේ

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් රචනා කරන ලද ‘මා පළවා හැරීමේ කුමන්ත්‍රණය’ පොත ඇසුරින් ඉංග්‍රීසි බසින් වාර්තාමය Netflix චිත්‍රපටයක්...

තීරණාත්මක තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට

තරග තුනකින් සමන්විත  ශ්‍රි ලංකා බංග්ලාදේශ තුන්වන තීරණාත්මක විස්සයි විස්ස තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට බංග්ලාදේශය සමත් වුණා. ඒ අනුව ඔවුන්...

වාහන කුලියට දෙන බව කියා ජයටම මුදල් ගැරූ ජාවාරම්කරුගේ පැටිකිරිය

වාහන කුලියට ලබාදෙන පවසමින් අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළ කර මුදල් ජාවාරමේ නිරත පුද්ගලයෙකු සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අන්තර්ජාලය...

පැරෂුටයක් ක්‍රියාවිරහිත වී පුද්ගලයින් 05ක් මියයයි

ගාසා තීරයට ගුවනින් හෙළන ලද ආධාර පැකේජයකට යටවීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. ආධාර රැගත් පැරෂුටයක්...

සතියේ ජනප්‍රියම පුවත්

?